IFS Layoff Announced Today

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,140
    4,891
    113
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා??
    සිවිල් ඉන්ජිනියරින් == කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න ??? Ubala ewa karanawada?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,146
    1,411
    113
    පේමන්ට් එකේ.
    ඔසී වල IT කුකුලන්ට වඩා අනිත් ඉංජිනේරු කුකුළෝ ඉතා ඉක්මනට ජොබ් හොයා ගන්නවා ....

    QS කුකුළෝ ඇවිල්ලා දවසෙන් ජොබ්...නැත්තං ජොබ් සෙට් කරන්ම එනවා...

    Trade off තමයි...දුර යන්න සෙට් වෙන්න පුළුවන්.... WFH නැති වෙන්න පුළුවන්.... පඩි නම් ඉතින් ලොකුයි
    True

    දැන් තියෙනව නං හොඳයි. එහෙම කීදෙනෙක් විතර ජොබ් කරනවද?

    දෙතුන් දෙනෙක්ට එහෙම opportunities හම්බ උනාට වැඩක් නෑනෙ බන්. මොරටුවෙ බැච් එකේ 150 නං, ඒ වගේ gov uni විතරක් කීයක් තියෙනවද. අඩුම ගානෙ එයින් 3/4 කට එහෙම opportunities ගන්න බැරි නං ඒකෙන් වැඩක් නෑ. ඒක නිකම්ම නිකන් cherry picked එකක් විතරයි.





    හැම අවුරුද්දෙම එහෙම කරනවා ඇති. අපේ අවුරුද්දෙ නං තිබුනා. කවුරුහරි කෙනෙක් සයිට් එකක් හදනවා තමන්ට යන්න පුලුවන් field ගැන අදහසක් ගන්න. කවුරුත් official ඒවට සබ්මිට් කරන්න කලින් ඕකට දාලා බලනවා. ඒක හොඳයි manipulative වැඩක් නෙවෙයි. Manipulate වෙනව නං ඒක මෝඩකම.
    ------ Post added on Aug 4, 2026 at 7:57 AM
    මම Survey ekk කරලා නෑ. බට් Civil අය Struggle කරන්නේ නෑ as IT graduates would do anything for a job. ඔහොම ගෙදර ඉදන් පිටරට වැඩ කරන Trend එක කොරෝනා වලින් ආවේ. තව අවුරුදු 10 කින් සෑහෙන හොද තැනක තියේවි. අනික ලංකාවේ ගොඩක් Design firms වල කරන්නේ දැන් Foreign projects.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,834
    4,211
    113
    True


    මම Survey ekk කරලා නෑ. බට් Civil අය Struggle කරන්නේ නෑ as IT graduates would do anything for a job. ඔහොම ගෙදර ඉදන් පිටරට වැඩ කරන Trend එක කොරෝනා වලින් ආවේ. තව අවුරුදු 10 කින් සෑහෙන හොද තැනක තියේවි. අනික ලංකාවේ ගොඩක් Design firms වල කරන්නේ දැන් Foreign projects.
    මේක ඇත්ත.. පේරා අපි එක්ක civil කරපු ගොඩක් උන් දැන් Ausi.. ලංකාවෙ ඉතුරු උන සෙට් එකත් මේවෙද්දි සෑහෙන stable තැන් වල…

    අපෙ batch එකේ civil 1 ට තිබ්බෙ, Com Non GPA
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    886
    1,431
    93
    තව අවුරුදු 3-4කින් Intern හරි තිබුනොත් ලොකු දෙයක් මේ කොල්ලෝ ටිකට. :cry:


     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,146
    1,411
    113
    පේමන්ට් එකේ.
    මේක ඇත්ත.. පේරා අපි එක්ක civil කරපු ගොඩක් උන් දැන් Ausi.. ලංකාවෙ ඉතුරු උන සෙට් එකත් මේවෙද්දි සෑහෙන stable තැන් වල…

    අපෙ batch එකේ civil 1 ට තිබ්බෙ, Com Non GPA
    Aiya ehenam sure ekata 2013 ta kalin batch ekak wenna one. 2013 batch eke aya out weddi Non GPA thibba civil eka top ekatama awa.
     
    • Like
    Reactions: win7dot

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,415
    8,890
    113
    Economic crisis (2022) වෙලේ Peg කරපු තැන්වල Intern සැලරි ~80K (60-80) වගේ සෙට් වෙලා තිබ්බා මම දැක්කා. මම කොරෝනා වලටත් කලින් ඉන්ටර්න් ගියපු කෙනෙක්. හැබැයි මම gov uni ගියාට ඉන්ටර්න් කලේ යුරෝප්වල ප්‍රසිද්ධ IT related company එකක.
    අපේ කාලේ WSO2 දුන්නේත් 20K වගේ. අඩු පඩි වලට වැඩ කරන උන් නම් වඳවෙලා ගියත් කමක් නෑ කියලා හිතෙනවා බන්. එපා වෙනවා උන් එක්ක ටීම් එකක වැඩ කරන්න ගියත්. උන්ගේ වැඩත් අපි කරන්න ඕනේ. ලොකු සැලරි එකක් ඩිමාන්ඩ් කරලා එන්න පුළුවන් එකෙක් කියන්නේ අයේ වැඩ වල බලන්න දෙයක් නෑ. ටීම් එකට මාර ලේසි.
    Peg neh, on local company ekaka wada kare.
     
    • Like
    Reactions: Emarald

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    Civil walin degree eka karala later Master eka computer science karala dan COO level apu ekkanke dannawa

    Eyalage kale 2000 ta kalin sahenna set ekake oka karaa

    Godak aya ehama karapu aya sahenna honda place walata giya, paramapara ganakata hamba karagatta, eyala oya layoff walata ahu wenawa adui

    Mona de karath hamba karanna puluwan kale hamba karanna puluwan dewal karanna thiyanne

    Civil, Mechnical, IT, Chemical owa adala na, Hamba karana eka onama degree ekake thiyana ekkankta karanna puluwan
     
    • Like
    Reactions: Sexy Somapala