IFS Layoff Announced Today

Mugen

Well-known member
  • Apr 18, 2013
    769
    874
    93
    ගිය අව්රුද්දෙ R&D Layoff එකෙන් පස්සේ අද announce කරා අලුත් Layoff එකක් Organization Restructure එකක් එනවා කියල.

    ඉස්සරහ සති කීපයේදී පුද්ගලිකව දැනුම් දෙනවා කිව්වා Layoff වන Roles.

    මේපාර ක්ලවුඩ් ටීම් එකේ එවුන්ව සුද්ද කරවී කියල හිතනවා.

    සනීපයි දැන් නම්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,110
    1,385
    113
    පේමන්ට් එකේ.
    Adehhh...
    IT walata penaganna baruwa andapu duk wuna unge comments incoming...
    1st Year GPA එක මදි නිසා IT වලට යාගන්න බැරිව අඩපු නැති ටික විතරයි. රටේ ජොබ් තිබ්බ නිසා Civil Engineering වලට යන්න සිද්ධ වුණා. But it turned out to be the best thing that ever happened to me.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,751
    113
    Yes
    කලුවො ඩෙස්පරේට්
    මම ගිය සතියෙ IFS කලුවෙක්ව ඉන්ටවීවු කරා
    දැන් take home 8 ට පොඩ්ඩක් අඩුවෙන් තියනවා කිවුවෙ
    take home 5ක් උනත් ok කිවුවා, පොර කෙලින්ම කිවුවා මෙහෙම රිස්ක් එකක් තියනවා ජොබ් එකක් නැතිවෙනවට වඩා මොකක් හරි ජොබ් එකක් තියන එක වටිනවා කියලා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,433
    14,537
    113
    1st Year GPA එක මදි නිසා IT වලට යාගන්න බැරිව අඩපු නැති ටික විතරයි. රටේ ජොබ් තිබ්බ නිසා Civil Engineering වලට යන්න සිද්ධ වුණා. But it turned out to be the best thing that ever happened to me.
    Mahinda maathiya balaye iddi campus giyapu ekek wage.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,146
    4,816
    113
    Abyss
    Yes
    කලුවො ඩෙස්පරේට්
    මම ගිය සතියෙ IFS කලුවෙක්ව ඉන්ටවීවු කරා
    දැන් take home 8 ට පොඩ්ඩක් අඩුවෙන් තියනවා කිවුවෙ
    take home 5ක් උනත් ok කිවුවා, පොර කෙලින්ම කිවුවා මෙහෙම රිස්ක් එකක් තියනවා ජොබ් එකක් නැතිවෙනවට වඩා මොකක් හරි ජොබ් එකක් තියන එක වටිනවා කියලා
    uba architect kenekwada interview kalee ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,013
    11
    3,536
    113
    සිවිල් ඉන්ජිනියරින් වල ඔහොම Layoffs පෙන්නපන්කෝ. Low entry barriers තියෙන ෆීල්ඩ් wala එවුන්ගේ අදෝනාව අහලා එපා වෙලා.
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .

    ලංකාවේ අයි ටී හරියට කරන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ.

    මාසෙට 1500$ වලට අඩුවෙන් හොයන.

    මිනිස්සු කියන දේවල් වලින් අයි ටී ගැන හිතන්න එපා. වැඩ නොකර නම් සල්ලි හොයන්න බෑ මේක හරි.

    වැඩ පුලුවන් නම් ඔයාව හොයාගෙන එන්නෙ කම්පැණි .

    පරණ එලකිරි මෙම්බර්'ෂ් ලා ඔක්කොම වගේ මයිග්‍රේට් කලේ අයි ටී නිසා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,411
    8,888
    113
    ගිය අව්රුද්දෙ R&D Layoff එකෙන් පස්සේ අද announce කරා අලුත් Layoff එකක් Organization Restructure එකක් එනවා කියල.

    ඉස්සරහ සති කීපයේදී පුද්ගලිකව දැනුම් දෙනවා කිව්වා Layoff වන Roles.

    මේපාර ක්ලවුඩ් ටීම් එකේ එවුන්ව සුද්ද කරවී කියල හිතනවා.

    සනීපයි දැන් නම්.
    IFS, VIRTUSA nam 2024 idn case neh
     
    • Like
    Reactions: Mugen

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,110
    1,385
    113
    පේමන්ට් එකේ.
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .

    ලංකාවේ අයි ටී හරියට කරන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ.

    මාසෙට 1500$ වලට අඩුවෙන් හොයන.

    මිනිස්සු කියන දේවල් වලින් අයි ටී ගැන හිතන්න එපා. වැඩ නොකර නම් සල්ලි හොයන්න බෑ මේක හරි.

    වැඩ පුලුවන් නම් ඔයාව හොයාගෙන එන්නෙ කම්පැණි .

    පරණ එලකිරි මෙම්බර්'ෂ් ලා ඔක්කොම වගේ මයිග්‍රේට් කලේ අයි ටී නිසා.
    මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.

    මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.

    ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.