IFS Layoff Announced Today

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,406
    5,987
    113
    mawa example ekakata ganilla.

    mn it job eke wada iwara wunama

    motor mechanic
    mason
    agriculture
    landscaping
    electronic
    metal works
    woodworks

    okkoma karanwa , karanwa kiwwe waradi waradi karanwa. wade ona widiyata wenakan.

    issarahata functional robola workforce ekata gaththama tahike siyalu field walata.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    1st Year GPA එක මදි නිසා IT වලට යාගන්න බැරිව අඩපු නැති ටික විතරයි. රටේ ජොබ් තිබ්බ නිසා Civil Engineering වලට යන්න සිද්ධ වුණා. But it turned out to be the best thing that ever happened to me.
    civil, IT වලට උඩින්....මම නම් කලින්ම Engineering සාපෙන් ගැලවුනා ..... දැන් ඉන්න පාත් එක බලද්දී Eng ආතල් කැලේ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,203
    4,221
    113
    meken wenne ban IFS ekata minissu join wenna baya wena eka, issara Virtusa eketh meka unane, un bulk intake gannawa and bulk ain karanawa.
    yako garment factory wala wath ohoma karanne na.
    ඉස්සර ද නැද්ද මම දන්නේ නෑ බන්, මගේ ජීවිතේට ඉන්ටර්න්වත් මම වර්චුසා දාලා නෑ. හැබැයි අපේ යුනි එකෙන් යවලා තිබ්බා. දන්න කිසි එකෙක් ඕකට යන්නේ නෑ ගාම්න්ට් මහ ගෙදර කියලා කියන්නේ. සමහර කම්පැණි හිතන්නේ ඒම්ප්ලෝයිස්ලට ඇරලා නිකන් ඉන්න පුළුවන් කියලා. ආතක් පාතක් නැති හිඟන සෙට් ගියාට ඩිමාන්ඩ් කරන්න පුළුවන් උන් කම්පැණි තෝර ගනිද්දි සෑහෙන පරිස්සම් වෙනවා. 2017-2018 වෙනකොටම වගේ මට මතක විදියට වර්චුසා ඉවර උනා.
     
    • Haha
    • Like
    Reactions: Cenon and hrm

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.

    මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.

    ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.
    laksa 8 ta civil un 8k ganna puluwanne ban 😃
     
    • Haha
    Reactions: Edward Kenway

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    දැන් නම් ලක්ෂ 8ට IT එවුන් 13 ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නේ. තව අවුරුදු දෙකකින් ලක්ෂ 8ට IT එවුන් 50ක් ගන්න පුලවන් වෙයි. :rofl::rofl::rofl::rofl:


    un etakota civil walata maru wenawa 🤭😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,114
    20,699
    113
    හස්තිශෛලපුර
    දැන් නම් ලක්ෂ 8ට IT එවුන් 13 ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නේ. තව අවුරුදු දෙකකින් ලක්ෂ 8ට IT එවුන් 50ක් ගන්න පුලවන් වෙයි. :rofl::rofl::rofl::rofl:



    Full stack developer kiyanne technitian level eka neh? Ara Civil wala skilled labor level eka..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    @hancok nam kiwe. moratuwe eka awilla higevel design eka gahanawa. sliit bit iit untika bass wade karanawa kiyala 🤭
    අඩෝ උඹට තාම ඒක මතකද? :rofl:

    මේ ඉන්නේ උගේ V2

    යකෝ IT වගේ Trial and error නෑ සිවිල් වල. එක පාරයි. Concrete එකක් දැම්මොත්, ආයේ Ctrl + Z ගහලා වෙන අනුපාතෙකින් දාන්න බෑ. අනික Design ඉන්ජිනියර් කෙනෙක්ගේ Calculation එකක් වැරදුණොත් මිනිස්සු 100000 ගාණක ජීවිත නැතිවෙන්න පුලුවන්. ජීවිත එක්ක තියෙන Risk එක වැඩියි. ඒකයි මේවා High entry barriers තියෙන ෆීල්ඩ් කියන්නේ. Natural frequencies නිසා පාලම් කැඩිච්ච සීන් තියෙනවා. එතනම ජීවිත කීයක්ද? UDEMY කෝස් එකකුයි, ලැප් එකකුයි ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවනම් සොෆ්ට්වෙයාර් එකක් අටවගන්න පුලුවන් වගේ ලේසි වැඩක් නෙවේ. ඒකයි මේවා Replace කරන්න අමාරු.

    Ctrl + Z ගහල production ගොඩ දාන්න පුළුවන් කියල උඹ දැනන් හිටියද?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    un etakota civil walata maru wenawa 🤭😂
    අපේ වගේ High entry barrier එකක් තියෙන field එකකට, IT වගේ අඩු කුලේ Low entry barrier field වල එවුන්ව නම් වද්දගන්නේ නෑ බං. 😂😂😂 එහෙම එන්නත් බෑ 😂😂😂. ඒක නොදන්න උඹලා වගේ අය මේ විදිහට Civil වලට පැනගන්න බලනවා. පවු ඉතින්.


    unique values list maker




    ඒත් හැබැයි Civil එවුන් නම් බරටම IT පැත්තට යන සීන් එකක් තියෙන්නේ. මේ බලපන්, මෙලෝ වැඩක් බැරි Civil එකෙකුත් Associate dev position එකකට අරගෙන 😂😂😂 . හිතපන්කෝ කොච්චර Low entry barrier field එකකද උඹලා ඉන්නේ. ඕන ගොනෙක්ට Associate dev වෙන්න පුලුවන් සීන් එකක් තමයි තිබිලා තියෙන්නේ.

    අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ.

    අනේ httiye මූට associate dev vacancy එකට දාලා දුන්නෙත් අපේ කනෙක්ශන් එකකින් ඉස්කෝලෙ එකා නිසා නැතුව මූ වැඩ්ඩා නිසා නෙවෙයි 🤣
    ආතල් යකෝ. 🤣 🤣 🤣


    Full stack developer kiyanne technitian level eka neh? Ara Civil wala skilled labor level eka..
    උඹේ සාක්ෂරතාවය හොදට පේනවා Technician කියලා ලියලා තියෙන විදිහෙන්ම. 🤣🤣🤣🤣


    Btw, දැන් මේ එලකිරි එකෙයි Reddit එකෙයි IT ජොබ් එකේ Stability එක නෑ කියලා Thread දාන හැමෝම එහෙනම් Full stack developers ලද?

    Yes
    කලුවො ඩෙස්පරේට්
    මම ගිය සතියෙ IFS කලුවෙක්ව ඉන්ටවීවු කරා
    දැන් take home 8 ට පොඩ්ඩක් අඩුවෙන් තියනවා කිවුවෙ
    take home 5ක් උනත් ok කිවුවා, පොර කෙලින්ම කිවුවා මෙහෙම රිස්ක් එකක් තියනවා ජොබ් එකක් නැතිවෙනවට වඩා මොකක් හරි ජොබ් එකක් තියන එක වටිනවා කියලා

    මේ බලපන්, ජොබ් නැති නිසා Internship එකක් ඉවර වෙලා, තව Internship එකක් කරන්න හදනවා. එතකොට මුනුත් අර උඹ කියන Technician ලෙවල් එකේද?

     
    • Love
    Reactions: Smartm

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    අඩෝ උඹට තාම ඒක මතකද? :rofl:

    මේ ඉන්නේ උගේ V2



    Ctrl + Z ගහල production ගොඩ දාන්න පුළුවන් කියල උඹ දැනන් හිටියද?
    අම්බෝ යකෝ. ඒවා අමතක වෙනවද 😃 මූත් ආතල් වගේ.

    @Sexy Somapala මට හම්බුවෙන්නෙ 50ක් වගේ බන්. මම mk?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,248
    6,832
    113
    අම්බෝ යකෝ. ඒවා අමතක වෙනවද 😃 මූත් ආතල් වගේ.

    @Sexy Somapala මට හම්බුවෙන්නෙ 50ක් වගේ බන්. මම mk?
    හරියට කියන්න, රුපියල් ලක්ශ වලින් ගත්තොතින් 50ක් වගේ කියලා. නැත්තං මුන් කන්පියුස් වෙයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,063
    113
    adala nene
    පේස්බුක් එකෙත් සිවිල් අයිටී උන් කෙලෝ ගන්නව එලකිරියෙත් කෙලෝගන්නව 🤣🤣