Ihpone 5s එකක් ගන්නම තීරණය කළා

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Ihpone 5s එකක් ගන්නම තීරණය කළා

    මචන්ලා කලින් ත්‍රෙඩ් එකට reply කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි :) :love: ... Ihpone 5s එකක් ගන්නම තීරණය කළා..:yes: ගන්න හොද shop එකක් කියන්නකෝ මචන්ලා .. අඩුවට , හැබැයි original වෙන්න ඕන , warranty එකත් හොද shop එකක් කියන්න :rolleyes: .. උබලා දන්නා තැනක් නම් ගොඩක් හොදයි :) ගත්ත උන් ඉන්නවනම් පොඩ්ඩක් shop එකයි price එකයි දාල යන්න :)
     
    • Like
    Reactions: earl007

    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    මම ගාවත් අයිෆෝන් 4 එක තියෙනවා. බැටරි එක බහින එක මාර් අංජ බජල්.යනකොට චාජරය අරගෙන යන්න ඕන.ඒක හින්දා මම සෙකන්ඩ් ෆෝන් එක විදිහට ගාන අඩු හුවෑයි ෆෝන් එකක් ගන්න යන්නේ.මොකද ඒකේ බැටරි එක මාරු කරන්න පුලුවන්.තව බැටරියක් සාක්කුවේ දාගෙන ගියාම හරි.‍රැම් එක ස්පීඩ් එක වැඩි හුවෑයි එකක් ගත්තම ඩාටා ස්පීඩ් අයිෆෝන් එක වගේම තමයි.ලොකු වෙනසක් නෑ. බ්‍රෑන්ඩඩ් ෆෝන් වල ගනන් වැඩී.බෑන්ඩ් නේම් එකට 80%ක්ක වටිනාකමක් තියෙනවා.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මචන්ලා කලින් ත්‍රෙඩ් එකට reply කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි :) :love: ... Ihpone 5s එකක් ගන්නම තීරණය කළා..:yes: ගන්න හොද shop එකක් කියන්නකෝ මචන්ලා .. අඩුවට , හැබැයි original වෙන්න ඕන , warranty එකත් හොද shop එකක් කියන්න :rolleyes: .. උබලා දන්නා තැනක් නම් ගොඩක් හොදයි :) ගත්ත උන් ඉන්නවනම් පොඩ්ඩක් shop එකයි price එකයි දාල යන්න :)

    Buy from imax @ MC they sell only Apple products!!! i bought my 5S few weeks ago from them.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ගාවත් අයිෆෝන් 4 එක තියෙනවා. බැටරි එක බහින එක මාර් අංජ බජල්.යනකොට චාජරය අරගෙන යන්න ඕන.ඒක හින්දා මම සෙකන්ඩ් ෆෝන් එක විදිහට ගාන අඩු හුවෑයි ෆෝන් එකක් ගන්න යන්නේ.මොකද ඒකේ බැටරි එක මාරු කරන්න පුලුවන්.තව බැටරියක් සාක්කුවේ දාගෙන ගියාම හරි.‍රැම් එක ස්පීඩ් එක වැඩි හුවෑයි එකක් ගත්තම ඩාටා ස්පීඩ් අයිෆෝන් එක වගේම තමයි.ලොකු වෙනසක් නෑ. බ්‍රෑන්ඩඩ් ෆෝන් වල ගනන් වැඩී.බෑන්ඩ් නේම් එකට 80%ක්ක වටිනාකමක් තියෙනවා.

    බ්‍රෑන්ඩ් නේම් එකට 80% වටිනවා කියන්නේ 10000 ෆෝන් එකක වටිනාකම 2000.
    10ක් වන branded ෆෝන් එකක වගේ ෆිචර්ස් & බිල්ඩ් කොලිටි තියෙන ෆෝන් එකක් 2000 ට ගන්න පුලුවන්ද ? බෑ නේ.