Ihpone 5s එකක් ගන්නම තීරණය කළා
මචන්ලා කලින් ත්රෙඩ් එකට reply කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි
... Ihpone 5s එකක් ගන්නම තීරණය කළා..
ගන්න හොද shop එකක් කියන්නකෝ මචන්ලා .. අඩුවට , හැබැයි original වෙන්න ඕන , warranty එකත් හොද shop එකක් කියන්න
.. උබලා දන්නා තැනක් නම් ගොඩක් හොදයි
ගත්ත උන් ඉන්නවනම් පොඩ්ඩක් shop එකයි price එකයි දාල යන්න 

ganan ban 