II වන ලෝක යුද්ධය බලමුද???

II වන ලෝක යුද්ධය බලමුද???

II වන ලෝක යුද්ධය සිද්ධ වුණ හැටි බලන්න කැමති ඇතිනේ හැමෝම.:nerd:

මට ඔෆිස් එකේ යාළුවෙක්ගෙන් හම්බවුණා පොඩි පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකක්.කැමතිනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.ලෝක යුද්ධය සිද්ධ වුණ හැටි සේරම තියෙනවා.මටනම් මේක සෑහෙන්න වටිනවා.ගොඩක් දේවල් ඉගෙනගත්තා.:):)

ඔන්න එහෙනම් අපි කැපුනා..:D



෴෴මෙතනින් ගන්න෴෴
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg