back in 2013 wala habay.Bank Loan ekak dammoth!!IIT hoday, no doubt.
Eth Laksa 30 k affordable da ban. Hena gahanawa yako. Apita SLIIT degree ekata giye laksa 5k wageback in 2013 wala habay.
Open university eke nadda IT degrees ?
uba degree kiyak karala thiye d?එක එක්කෙනාගෙ opinions වෙනස් bro. මේක තමයි හොඳම Degree එක කියලා කාටවත් කියන්න බෑ. මට සුපිරියටම set වෙච්ච Degree එක තව එක්කෙනෙක්ට set වෙන්නෙ නැති වෙන්න පුළුවන්. IIT එකේ තියෙන්නේ තියෙන්නෙ Westminster University එකේ Degrees මචන්. එව්වා polytechnic system එකට design කරපු degrees. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දෙදි අපිට Mandatory Industry Placement එකක් තියෙනවා. ඒ කියන්නේ IIT campus එකෙන්ම අපිව ලංකාවෙ Top Notch Software Companies වලට Assign කරලා 3 වෙනි අවුරුද්ද පුරාවට Industry Training program එකක් තියෙනවා. ඒ නිසා 100 percent employability rate එකක් ඒ degree එක කරන කට්ටියට තියෙනවා.
එක thread එකක් පෙන්නපන් පුළුවන් නම් කිරියෙ IIT එකට බැනලා තියෙන.මාත් බං Elakiri Members ලගෙන් අහගෙන තමයි IIT degree එක කරන්න පටන්ගත්තතේ. හැබැයි මට නම් Advices හම්බුනේ කිරියෙ Software Industry එකේ ඉන්න Industry Professionals ලගෙන්.
------ Post added on Feb 5, 2023 at 9:10 AM
na ithin uba "මට සුපිරියටම set වෙච්ච Degree එක" kiyapu nisa ahuwe uba IIT nowana venath degree karala thiyenwad kiyalaWhat?

මට මං කරන degree එක සුපිරියටම set වුණා තමයි. තමන් කරන degree එක තමන්ට සුපිරියටම set වුණා කියලා කියන්න වෙනත් degrees කරලා අත්දැකීම් තියෙන්න ඕනෙ නෑනේ bro.na ithin uba "මට සුපිරියටම set වෙච්ච Degree එක" kiyapu nisa ahuwe uba IIT nowana venath degree karala thiyenwad kiyala![]()
vena ekak karanne nathuw ehem kiyannath ba ithin ne bnමට මං කරන degree එක සුපිරියටම set වුණා තමයි. තමන් කරන degree එක තමන්ට සුපිරියටම set වුණා කියලා කියන්න වෙනත් degrees කරලා අත්දැකීම් තියෙන්න ඕනෙ නෑනේ bro.

හරි බන් එල.vena ekak karanne nathuw ehem kiyannath ba ithin ne bn![]()
mn degree ek kale sliit eke, msc ek kale IIT eke, e deka ahasai polawai wage, ekai mn kiwwe ehemහරි බන් එල.

දැන් SLIIT එකේ Information Technology Specializing in Software Engineering Degree එකේ ගාන ලක්ෂ 24 යි.IIT hoday, no doubt.
Eth Laksa 30 k affordable da ban. Hena gahanawa yako. Apita SLIIT degree ekata giye laksa 5k wageback in 2013 wala habay.
Open university eke nadda IT degrees ?
IIT එකේ foundation එක කරල degree එක කරන්න, Bank Loan එකක් දාන්න පුළුවන් නේද bro? එහෙම කරන අය ඉන්නවද?දැන් SLIIT එකේ Information Technology Specializing in Software Engineering Degree එකේ ගාන ලක්ෂ 24 යි.
https://www.sliit.lk/course-fees/
ඒ ගැන හරියටම නම් දන්නෙ නෑ මචං. Personal Loans or Student Loans ගන්න පුළුවන් ඒක bank එකත් එක්ක තමා කතා කරගන්න ඕනේ. තව Infoschol කියලා Scholarship program එකක් තියෙනවා IIT එකේ. A-Level results බලලා තමා ඒ Scholarship එක හම්බෙන්නේ. ඒක හම්බුනොත් ඔයාට Degree එක නොමිලේම කරගන්න පුළුවන්. හැබැයි ඔයා degree එක කරන කාල සීමාවෙයි තව extra අවුරුදු දෙකකුයි Software Company එකක Work කරන ගමන් සෙනසුරාදා Physical Classes වලට බම්බලපිටියෙ IIT Building එකට ගිහිල්ලයි, සමහර Weekdays වල රෑට තියෙන online lectures වලිනුයි තමයි ඉගෙනගන්න ඕනේ. එතකොට මං හිතන විදිහට ඔයාගෙ degree එකේ Fee එක ගෙවන්නෙ ඔයා වැඩ කරන company එකෙන්.IIT එකේ foundation එක කරල degree එක කරන්න, Bank Loan එකක් දාන්න පුළුවන් නේද bro? එහෙම කරන අය ඉන්නවද?
thanks bro 🫶ඒ ගැන හරියටම නම් දන්නෙ නෑ මචං. Personal Loans or Student Loans ගන්න පුළුවන් ඒක bank එකත් එක්ක තමා කතා කරගන්න ඕනේ. තව Infoshol කියලා Scholarship program එකක් තියෙනවා IIT එකේ. A-Level results බලලා තමා ඒ Scholarship එක හම්බෙන්නේ. ඒක හම්බුනොත් ඔයාට Degree එක නොමිලේම කරගන්න පුළුවන්. හැබැයි ඔයා degree එක කරන කාල සීමාවෙයි තව extra අවුරුදු දෙකකුයි Software Company එකක Work කරන ගමන් සෙනසුරාදා Physical Classes වලට බම්බලපිටියෙ IIT Building එකට ගිහිල්ලයි, සමහර Weekdays වල රෑට තියෙන online lectures වලිනුයි තමයි ඉගෙනගන්න ඕනේ. එතකොට මං හිතන විදිහට ඔයාගෙ degree එකේ Fee එක ගෙවන්නෙ ඔයා වැඩ කරන company එකෙන්.
https://www.iit.ac.lk/scholarships/infoschol/
Degree eke fee eka kiyadaඑක එක්කෙනාගෙ opinions වෙනස් bro. මේක තමයි හොඳම Degree එක කියලා කාටවත් කියන්න බෑ. මට සුපිරියටම set වෙච්ච Degree එක තව එක්කෙනෙක්ට set වෙන්නෙ නැති වෙන්න පුළුවන්. IIT එකේ තියෙන්නේ තියෙන්නෙ Westminster University එකේ Degrees මචන්. එව්වා polytechnic system එකට design කරපු degrees. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දෙදි අපිට Mandatory Industry Placement එකක් තියෙනවා. ඒ කියන්නේ IIT campus එකෙන්ම අපිව ලංකාවෙ Top Notch Software Companies වලට Assign කරලා 3 වෙනි අවුරුද්ද පුරාවට Industry Training program එකක් තියෙනවා. ඒ නිසා 100 percent employability rate එකක් ඒ degree එක කරන කට්ටියට තියෙනවා.
එක thread එකක් පෙන්නපන් පුළුවන් නම් කිරියෙ IIT එකට බැනලා තියෙන.මාත් බං Elakiri Members ලගෙන් අහගෙන තමයි IIT degree එක කරන්න පටන්ගත්තතේ. හැබැයි මට නම් Advices හම්බුනේ කිරියෙ Software Industry එකේ ඉන්න Industry Professionals ලගෙන්.
------ Post added on Feb 5, 2023 at 9:10 AM
Ai mokdd wenasamn degree ek kale sliit eke, msc ek kale IIT eke, e deka ahasai polawai wage, ekai mn kiwwe ehem![]()
ඔක්කොම ගත්තම 27 1/2 ක් වගේ. එතන්ට Sterling Pound වලින් ගෙවන්න ඕනෙ ගානකුත් අයිති වෙනවා. Sterling Pound එකේ ගාන රුපියලට සාපේකෂව වැඩි වුනොත් ගාන වැඩි වෙනවා.Degree eke fee eka kiyada
sliit eke tharam piliwelak IIT eke na bnDegree eke fee eka kiyada
Ai mokdd wenasa
------ Post added on Feb 7, 2023 at 8:05 PM