IIT InfoScholar කරපු අය ඉන්නවද? සාමාන්‍ය දැනුමක් nam තියෙනවා, ඒත් ඒකේ interview එක, ඊට කලින් තියෙන steps tika, ඊට පස්සේ තියෙන Evening Study sessions,උදේ ඉඳන් කරන job එකත් එක්ක බලද්දී First year to till Graduation ඉවර වෙනකම්ම මේක ගොඩක් අමාරුද (tough ද)?"

nope not at all.. its super easy. go for it.
but don't know about the future of IT industry though
Salary kohomd while learning?

IT epa bn. Do something else
IIT ek vithari brother hodakata tibbe, thwth eewa mn dkk ee unath IIT kiynvlu ne lankave private vidiht pilgiatta hodama ek, Thawa details mn hoyana gmn blnn oona
------ Post added on Aug 8, 2026 at 10:47 PM
 
SK29

Well-known member
  • Apr 14, 2017
    7,224
    8,593
    113
    bump

    IIT InfoScholar කරපු අය ඉන්නවද? සාමාන්‍ය දැනුමක් nam තියෙනවා, ඒත් ඒකේ interview එක, ඊට කලින් තියෙන steps tika, ඊට පස්සේ තියෙන Evening Study sessions,උදේ ඉඳන් කරන job එකත් එක්ක බලද්දී First year to till Graduation ඉවර වෙනකම්ම මේක ගොඩක් අමාරුද (tough ද)?"

    man dnna un innawa oka krla part-time work krna gaman igenagtta un. unge weda hondai.
    full-time degree ekak nemei nisa kal ynwa wadee(1 year additional)

    IIT eketh dan eka batch ekakata ganna gaana godak wadi krla tyenne.. quality eka kohomada dnne ne
    ------ Post added on Aug 8, 2026 at 11:05 PM
     
    • Like
    Reactions: Kevin Bandara

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Salary kohomd while learning?
    depends on the company... ranges between 30k to 80k . I don't know about the latest figures though.

    IIT ek vithari brother hodakata tibbe, thwth eewa mn dkk ee unath IIT kiynvlu ne lankave private vidiht pilgiatta hodama ek, Thawa details mn hoyana gmn blnn oona
    ------ Post added on Aug 8, 2026 at 10:47 PM

    My Decision Tree is like this

    1. SLIIT if you have already done A/L (with government loan) --> Get deans list every year
    2. IIT if you are doing infoschol (wouldn't recommend doing fulltime... no university vibe)
    3. if all above ones are false (NSBM, ICBT, APIIT)

    ** if I can go back in time I woudn't waste time studying for A/L --> IIT infoschol
    ** if I can go back in time + my family has money to support me, I woudn't waste time studying for A/L --> 3rd Option.

    Don't do IT if you are not passionate enough for the subject. coming colours not good
     
    Last edited:
    depends on the company... ranges between 30k to 80k . I don't know about the latest figures though.

    My Decision Tree is like this

    1. SLIIT if you have already done A/L (with government loan) --> Get deans list every year
    2. IIT if you are doing infoschol (wouldn't recommend doing fulltime... no university vibe)
    3. if all above ones are false (NSBM, ICBT, APIIT)

    ** if I can go back in time I woudn't waste time studying for A/L --> IIT infoschol
    ** if I can go back in time + my family has money to support me, I woudn't waste time studying for A/L --> 3rd Option.

    Don't do IT if you are not passionate enough for the subject. coming colours not good
    Slli prashnyk nm tiyenv, A/L karana gaman inne adahasa Private yanna, ee hind InfoScholar select krgtte, Giypu kenek gen mn ahuv echchara vada karalath salary enne 20-25k lu, per year vadi venneth 5k vge, ane manda mona karannada kiyl
    A/L Second shy karannath aye adahasak nh,
    eth IIT thoragaththtoth Full time ma kapa karanna venva ne ude 8 idan raa 8 venkn eekayi lokuma avla, ita amatharava saturday sundayth smhrk vit
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    IIT InfoScholar කරපු අය ඉන්නවද? සාමාන්‍ය දැනුමක් nam තියෙනවා, ඒත් ඒකේ interview එක, ඊට කලින් තියෙන steps tika, ඊට පස්සේ තියෙන Evening Study sessions,උදේ ඉඳන් කරන job එකත් එක්ක බලද්දී First year to till Graduation ඉවර වෙනකම්ම මේක ගොඩක් අමාරුද (tough ද)?"

    තොට පිස්සුද යකෝ IT කරන්න? ජොබ් නෑ. හිඟාකන්න වෙන්නේ. ඔය ලබ්බ අවුරුදු 5ක්ද කොහෙද. අඩු ගානට වහල් සේවය. ඩිග්‍රී එක ඉවරවෙලත් පඩි නැතුව අවුරුද්දක් වැඩ කරන්න ඕන අයින් වෙන්න දෙන්නේ නෑ අයින් වෙනවා නම් මුලු ගානම ගෙවන්න ඕන ද කොහෙද. බිස්න්ස් කාරයොන්ගේ ලනු කන්නේ නැතුව කුඹුරක් හරි කොටපන්. IT කරලා අමාරුවේ වැටෙන්න එපා.:rolleyes2:🤌🤌🤌
     
    • Like
    Reactions: Naughtykolla48

    Brother mn karana field ekvth dnnvd IT vala? AI apu paliyata jobs nthivenne nh... Field rke inn nisa kiynne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Brother mn karana field ekvth dnnvd IT vala? AI apu paliyata jobs nthivenne nh... Field rke inn nisa kiynne
    IT ජොබ් මාකට් එක හොඳටම වැටිලා තියෙන්නේ. තව කල්ප කාලයක් යනකන් ඔහොම තමයි. API ඩිවෙලොප් කරපු උන් නම් අතුගෑවෙලාම යනවා. මම නම් කියන්නේ අලුතෙන් ඉගනගන්න එකෙක්ට IT කරන්න එපා කියලා හොඳම ගැට්ටේ අමාරුවක් තියෙනවා නම් කරලා පාරේ ලේන්සුවක් දාගෙන ඉන්න පුලුවන් :dull: .
     
    IT vala danata tiyena demanded jobs nm Cyber Security, AI Machine learning tma top ma, Networking vage eewayeth tama demand ek tiyenv nththemath nh, ee vge tiyenv ithin... mn IT field eke innne 9 years hama field ekakma study krl tiyenv, eekayi mn IT valinma ynn hdnne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    IT vala danata tiyena demanded jobs nm Cyber Security, AI Machine learning tma top ma, Networking vage eewayeth tama demand ek tiyenv nththemath nh, ee vge tiyenv ithin... mn IT field eke innne 9 years hama field ekakma study krl tiyenv, eekayi mn IT valinma ynn hdnne
    good luck, you're gonna need it🙏
     
    • Like
    Reactions: Kevin Bandara