IIT එකේ msc in advanced software engineering එක හොදයිද ? මන් කරන්න බලුවෙ. කරන කට්ටිය හො දන්න කටිය ඉන්නවා නම් කියන්න විස්තර ටිකක්.
Job Market ??
Course content එක හොදයිද ??
About Lectures ??
රට යනකොට පිලිගන්නවද ??
තව දන්න වෑදගත් වෙන දෙවල් comment කරන්න . Bump එකක් හරි දාගෙන යන්න..
LINK : - http://www.iit.ac.lk/msc-advanced-software-engineering-3/