IJTS හොරු මගෙත් 41 දාහක් කෙල උනා ඉශාන්තයාට හෙන ගහන්න ඔනි කරන බොරු වලට .මේ ත්රෙඩ් එකෙත් තව වැඩි විස්තර තියෙනවා.ජාවා වලට කොහෙවත් ඩිග්රි නැ.ජාවා කරා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනෙරුවෙක් වෙනවා කියන්නේ බිතරයක් තම්බන්න දන්න කෙනා හොටලයක ප්රදාන සුපවෙදියා කරා වගේ වැඩක්
http://www.elakiri.com/forum/showthread.php?p=13145361&posted=1#post13145361
oya ponn@yata hena gahanna one thamai ban. java degree kiyaladeyakna ban. eka attha. mun hora degree ekak hadagena ahinsakayonge life kanawa wes!ge puthalaa




bump



wade kiyanne IJTS yana ewunta maara thelakne tiyenne. un tharam porawal na kiyala hithanne lankawe. course ekak patan aran maasayak yanakota yanne udin. apet hitiya sahenna kattiya. unge olu kanawa ban ethanata giyama brain wash deela. ara parents meeting ekakda koheda tiayanawane mul kaledi. mage frnd kenekge amma mekata gihin awit math ekka katha kara. e aunty kiwwa ugath nati aya godak unge surangana katha walata ahu wenwalu kiyana widiyata. un Local univrsty wala Engnrng,medcn digree ballata dalalu katha karanne. e auntyta taraha gihin mage frndwa aye cls yawwet na.mun rate mola kanawa ban salli thanhawata. hena gahanna one wal parayonta![]()
onna balapan ban munge wada. ponna widihata salli hoyala kana bath atayak gane hena gahanawa ban. wesa ponn@ayo




මෙන්න මෙතන thamai මචන් අවුල තියෙන්නේ. අපි දන්නා කොල්ලොන්ට ඕව පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරගන්න කිව්වම උන් හිතන්නේ අපිනම් දැන් තැනකට ඇවිල්ල ඉන්නේ - අපි උන් එතනට එනවට කැමති නැහැ කියල. හුගක් කොල්ලොනම් ohomamai හිතන්නේ. කෙල්ලොනම් කොහොම හිතනවද මම දන්නේ නැහැ. දවසක් කොල්ලෙක් ඔය වගේ කතාවක් මගේ මුනටම කිව්වා. ijts එකෙන් මුන්ගේ මොළවලට දානවා අර සමහර online money sites වල තියෙනවා වගේ සුරංගනා කතා. එතකොට ගමේ ඉන්න 6i 4i එකතුව 10 කියන්න බැරි එකත් හිතන්නේ පට්ට වැඩකාරයෙක් වෙන්න පුළුවන් කියල. තමන්ගේ වැඩේ හරියට කරගන්න අයත් ඇති. එත් programming හරක්ට හවසට ගෙදර එන්න පුරුදු කරනවා වගේ උගන්නන්න බැහැ කියල ඉගෙන ගන්න යන එවුන් තේරුම් ගන්න ඕනේ.
No Java Degree. java degreekiya kiya life kanawa. salli purawagena lamaige life kala ara oke loku ayyata dawasaka redda nathuwa pare duwanna wenne ban. ijts danna programming ban

puk#nuth hina yanawa ban 









