IJTS ආයෙත් ඇදගෙනම නාගනී

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    IJTS හොරු මගෙත් 41 දාහක් කෙල උනා ඉශාන්තයාට හෙන ගහන්න ඔනි කරන බොරු වලට .මේ ත්‍රෙඩ් එකෙත් තව වැඩි විස්තර තියෙනවා.ජාවා වලට කොහෙවත් ඩිග්‍රි නැ.ජාවා කරා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනෙරුවෙක් වෙනවා කියන්නේ බිතරයක් තම්බන්න දන්න කෙනා හොටලයක ප්‍රදාන සුපවෙදියා කරා වගේ වැඩක්

    http://www.elakiri.com/forum/showthread.php?p=13145361&posted=1#post13145361

    oya ponn@yata hena gahanna one thamai ban. java degree kiyaladeyakna ban. eka attha. mun hora degree ekak hadagena ahinsakayonge life kanawa wes!ge puthalaa :angry::angry::angry::angry:

    :love::love::D

    wade kiyanne IJTS yana ewunta maara thelakne tiyenne. un tharam porawal na kiyala hithanne lankawe. course ekak patan aran maasayak yanakota yanne udin. apet hitiya sahenna kattiya. unge olu kanawa ban ethanata giyama brain wash deela. ara parents meeting ekakda koheda tiayanawane mul kaledi. mage frnd kenekge amma mekata gihin awit math ekka katha kara. e aunty kiwwa ugath nati aya godak unge surangana katha walata ahu wenwalu kiyana widiyata. un Local univrsty wala Engnrng,medcn digree ballata dalalu katha karanne. e auntyta taraha gihin mage frndwa aye cls yawwet na.mun rate mola kanawa ban salli thanhawata. hena gahanna one wal parayonta :angry::angry::angry::angry:

    onna balapan ban munge wada. ponna widihata salli hoyala kana bath atayak gane hena gahanawa ban. wesa ponn@ayo :angry::angry::angry::angry:

    මෙන්න මෙතන thamai මචන් අවුල තියෙන්නේ. අපි දන්නා කොල්ලොන්ට ඕව පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරගන්න කිව්වම උන් හිතන්නේ අපිනම් දැන් තැනකට ඇවිල්ල ඉන්නේ - අපි උන් එතනට එනවට කැමති නැහැ කියල. හුගක් කොල්ලොනම් ohomamai හිතන්නේ. කෙල්ලොනම් කොහොම හිතනවද මම දන්නේ නැහැ. දවසක් කොල්ලෙක් ඔය වගේ කතාවක් මගේ මුනටම කිව්වා. ijts එකෙන් මුන්ගේ මොළවලට දානවා අර සමහර online money sites වල තියෙනවා වගේ සුරංගනා කතා. එතකොට ගමේ ඉන්න 6i 4i එකතුව 10 කියන්න බැරි එකත් හිතන්නේ පට්ට වැඩකාරයෙක් වෙන්න පුළුවන් කියල. තමන්ගේ වැඩේ හරියට කරගන්න අයත් ඇති. එත් programming හරක්ට හවසට ගෙදර එන්න පුරුදු කරනවා වගේ උගන්නන්න බැහැ කියල ඉගෙන ගන්න යන එවුන් තේරුම් ගන්න ඕනේ.

    No Java Degree. java degreekiya kiya life kanawa. salli purawagena lamaige life kala ara oke loku ayyata dawasaka redda nathuwa pare duwanna wenne ban. ijts danna programming ban :angry::angry: puk#nuth hina yanawa ban :yes::yes::yes::angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්ද බන්
    මම පත්තරේ දැක්ක දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන කියල පුරවල එවන්න කියල අයදුම්පතකුත් දිල තියෙනව:angry::angry::angry::angry::angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    machan mekath ara BALUMGALA eunta set karanam hari

    ow ekanam hodai machan mae wage horunta lamai rawatenawata
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙන්න මෙතන thamai මචන් අවුල තියෙන්නේ. අපි දන්නා කොල්ලොන්ට ඕව පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරගන්න කිව්වම උන් හිතන්නේ අපිනම් දැන් තැනකට ඇවිල්ල ඉන්නේ - අපි උන් එතනට එනවට කැමති නැහැ කියල. හුගක් කොල්ලොනම් ohomamai හිතන්නේ. කෙල්ලොනම් කොහොම හිතනවද මම දන්නේ නැහැ. දවසක් කොල්ලෙක් ඔය වගේ කතාවක් මගේ මුනටම කිව්වා. ijts එකෙන් මුන්ගේ මොළවලට දානවා අර සමහර online money sites වල තියෙනවා වගේ සුරංගනා කතා. එතකොට ගමේ ඉන්න 6i 4i එකතුව 10 කියන්න බැරි එකත් හිතන්නේ පට්ට වැඩකාරයෙක් වෙන්න පුළුවන් කියල. තමන්ගේ වැඩේ හරියට කරගන්න අයත් ඇති. එත් programming හරක්ට හවසට ගෙදර එන්න පුරුදු කරනවා වගේ උගන්නන්න බැහැ කියල ඉගෙන ගන්න යන එවුන් තේරුම් ගන්න ඕනේ.

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන් කොහොමහරි අහින්සක අපේ කොල්ලොන්ව පුලුවන් තරම් බේරපන් මචන්. උබට පිනක් සිද්ද වෙයි බන්. මුන් මෙහෙම ගියොත් රට කනව බන්. :angry::angry::angry: මුන්ට මොනවහරි කරන්න ඔනේ බන්. IJTS අතුගාලා දාමූ :yes::yes::yes:

    මෙන්න මෙතන thamai මචන් අවුල තියෙන්නේ. අපි දන්නා කොල්ලොන්ට ඕව පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරගන්න කිව්වම උන් හිතන්නේ අපිනම් දැන් තැනකට ඇවිල්ල ඉන්නේ - අපි උන් එතනට එනවට කැමති නැහැ කියල. හුගක් කොල්ලොනම් ohomamai හිතන්නේ. කෙල්ලොනම් කොහොම හිතනවද මම දන්නේ නැහැ. දවසක් කොල්ලෙක් ඔය වගේ කතාවක් මගේ මුනටම කිව්වා. ijts එකෙන් මුන්ගේ මොළවලට දානවා අර සමහර online money sites වල තියෙනවා වගේ සුරංගනා කතා. එතකොට ගමේ ඉන්න 6i 4i එකතුව 10 කියන්න බැරි එකත් හිතන්නේ පට්ට වැඩකාරයෙක් වෙන්න පුළුවන් කියල. තමන්ගේ වැඩේ හරියට කරගන්න අයත් ඇති. එත් programming හරක්ට හවසට ගෙදර එන්න පුරුදු කරනවා වගේ උගන්නන්න බැහැ කියල ඉගෙන ගන්න යන එවුන් තේරුම් ගන්න ඕනේ.

    :yes::yes::yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අන්න හොඳ ටොපික් එකක් මචන්...
    අපේ ඉස්කෝලෙට ඇවිල්ලත් බුවා ඒ දවස් වල දුන්න දොඹෙන් යන්න බර වදන් ටිකක්..:rofl:
    අපේ කොල්ලො සෑහෙන තොගයක් අහුවුනා බං..:baffled::baffled:මමනම් දන්න දන්න උන්ට කීවා ඒ දවස්වලම කෝ ඉතින් අපි කියන එක අහුවෙ නෑනෙ..:frown::frown:
    දැන් උන් හම්බුනාම කියනවා 20000 ක් ඉවරයි බං...40000 ක් ඉවරයි බං කියලා..:dull::dull::baffled::baffled::(
    මචන් මූගේ තියෙන්නෙ තනිකරම පට්ට මාකටින් එකක්!:yes::yes::yes:
    කොල්ලො කෙල්ලො පට ගාල අහුවෙනවා!:baffled::baffled:
    මමනම් දන්
    දන්න හැම එකාටම මේකා ගැන කියනවා!:frown::frown:
    බැලුම්ගල තමා මූට වැඩක් දෙනවනම් දෙන්න පුළුවන් තැන
    :angry::angry::yes::yes: