IJTS BSc Degree

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
IJTS එකේ BSc in Computer Engineering (JAVA) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද? Cost එක කොහොමද? Duration එක කොච්චරද? ඒකට ලංකාවේ සහ වෙන රටවල තියන පිළිගැනීම කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ...
 
~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Piliganima itin IJTS athule witarai ban. owa aran mehe job hoyanna puluwan weida manda!! :(
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    IJTS එකේ BSc in Computer Engineering (JAVA) ගැන විස්තර දන්න අය මට පොඩ්ඩක් කියනවද? Cost එක කොහොමද? Duration එක කොච්චරද? ඒකට ලංකාවේ සහ වෙන රටවල තියන පිළිගැනීම කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ...

    Cost eka num adui.Qualitith ewagema thamai. :(:(:(:(:(:(:(

    Othanata yanna epa.BORU KIYALA LAMAINWA RAWATTA GANNAWA
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Othana degree eka denne KISIMA PILIGANEEMAK NATHI UNIVERSITY EKAKIN. Mervin Silvats Doctorate eka dunneth oya kiyana University ekenma thamai.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    කොටි වලිගෙ අල්ලා ගත්තා වගෙ තමයි ඇ ආයෙ සල්ලි දිලා බෙරෙන්න වෙන්නෙ නැ උබට :(
     
    amilakrish

    Member
    Oct 24, 2008
    35
    1
    0
    danna ekekutawath yanna denna epa machan oya magula siribaddanaya salli hoyanna lamai rawattana magulak. giyapu gaman kollo kello hithan enne software engineersla kiyala. anthimata koranna deyak nathiwa uda balan enna thamai wenne. ehemamath ekek thamai ethin oken wedak kara ganne.
     
    ඕකයි තත්වේ එහෙනන්
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :lol: kawda ban oya java kaden degree ganne ? oka maha horek ... ubata onemanam ithin gihilla balapan ... naththam interview ekakata gihin kiyapan mama ijts eke igena gaththe kiyala :rofl:

    හිහ්... අයියෝ අයියෝ.... තැන්කූ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    IIT යන්න ඒක සුපිරි හැබැයි ටිකක් විතර අමාරුයි හැබැයි කරගත්තොත් ගොඩ.