IJTS BSc Degree

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ආ එහෙමද? එහෙම එකෙක් නම් දන්නෙ නෑ ඌ හොඳ ඇති එහෙනම්.

    මට ලාවට වගේ මතකයි අර ඉස්සර හිටිය පඩ හු*තිව නම්. මහා පන්ඩිත ගෑනියෙක් දන්න රෙද්දකුත් නෑ. හු** ඔලුවෙ තියා ගත්තහම එහෙම වෙනවා.:frown::frown:

    Matath mathakai ban....
    Apoo mata nam IJTS epaa unaa....
    Hoda welaawata Colombo University eke Java course ekata pana gaththe....
     
    JAVA BUWA

    Member
    Aug 2, 2012
    1
    1
    0
    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA
     
    Last edited:
    • Like
    Reactions: aloysius

    Aie ban oka kiyanna fake ekak haduwe....:lol::lol:
    Boru kaarainta kade yanna epaa ban....:no:
    Katha wada..... :angry::angry:
     
    DEAD_LINE_ISI

    Member
    Jul 1, 2012
    9
    1
    0
    Bump

    Kothana Igena gaththath hodata hoyala balala yanna. Job market eka kohomda ? Degree piligannawada? Wena ratakata yanawanm Ewage visa walata me degree eken apply karanna puluwanda wage dewal..... Ubata jaya!!!
     
    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    උදව්වක්

    මමත් එතන තවම ඉගෙන ගන්න කෙනෙක්.... මම නම් Degree එක කරන්නේ නැහැ. එත් Courses ටික කරනවා.
    Degree එක ගැන නම් මම කැමති නැහැ කතා කරන්න. එක නම් මට තේරෙන විදියට සල්ලි කාල දමන දෙයක්. මොකද ඒ Degree එකට ලංකාවේ තියන පිළිගනිම මම ඇස් දෙකින්ම දැක්ක.
    එත් යාලුවා එතන කරන අනික් Course ගැන නම් මට වරදක් කියන්න ඕන නැහැ. මොකද ඒ Courses වලින් ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙන ගොඩක් දේවල් කියල දෙනවා.
    Gayan_BC සහෝදරයා කිව්වා විදියට මෙතන අලුත් Management එකක් ඇවිත් පරණ දේවල් වෙනස් කරගෙන යනවා ගොඩක් දුරට IJTS එකේ Courses වගේම Degree එකත් හොද තත්වෙකට ගෙන්න ඉඩ තියනවා. තීරණය උබ අතේ උබට ජය!!!!
     
    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    උදව්වක්

    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    මචන් උබ Degree එක ඉවර කරපු කෙනෙක් ද ? මට දන ගන්න පුලුවන්ද උබ කොහොමද USA VISA ගත්තේ කියල. මොකද මගේ යාලුවෙක් මේ Degree එකෙන් Aussie යන්න ගිහින් අමාරුවේ වැටුන උබට පුළුවන් නම් VISA ගත්ත විදිය කියපන්කො ලොකු පිනක්....
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    hondama de tama ban field 1k leading company 1ka job karana xperience tiyana 1k gen ahala balahan ijts digree karapu un 1kwath innawada kiyala. man danna tharamen na.
     
    • Like
    Reactions: mldarshana

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Aie ban oka kiyanna fake ekak haduwe....
    Boru kaarainta kade yanna epaa ban....
    Katha wada.....

    ඔව් බං ඒකනම් ඇත්ත කතාව.. :) මන් මෙතන මේ පොස්ට් එක දාන්නේ මම එතනින් දෙයක් ඉගෙන ගත්ත නිසයි..

    මමත් එතන තවම ඉගෙන ගන්න කෙනෙක්.... මම නම් Degree එක කරන්නේ නැහැ. එත් Courses ටික කරනවා.
    Degree එක ගැන නම් මම කැමති නැහැ කතා කරන්න. එක නම් මට තේරෙන විදියට සල්ලි කාල දමන දෙයක්. මොකද ඒ Degree එකට ලංකාවේ තියන පිළිගනිම මම ඇස් දෙකින්ම දැක්ක.
    එත් යාලුවා එතන කරන අනික් Course ගැන නම් මට වරදක් කියන්න ඕන නැහැ. මොකද ඒ Courses වලින් ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙන ගොඩක් දේවල් කියල දෙනවා..
    Gayan_BC සහෝදරයා කිව්වා විදියට මෙතන අලුත් Management එකක් ඇවිත් පරණ දේවල් වෙනස් කරගෙන යනවා ගොඩක් දුරට IJTS එකේ Courses වගේම Degree එකත් හොද තත්වෙකට ගෙන්න ඉඩ තියනවා. තීරණය උබ අතේ උබට ජය!!!!

    ඔව් චිකා මම උබ කියන දෙය ඇත්තටම පිලි ගන්නවා..
    HallowMan
    කිව කතා සහතික ඇත්ත..පරණ උන දේවල් නිසා දැන් ඔය ආයතනය ගොඩක් වැටිලා තතියෙන්නේ.. දැන් ඔතනට තියෙන්නේ පරණ නමවත් නෙමෙයි..මම මගේ දැනුමට ගොඩක් දේවල් ඔතනින් එකතු කරන් තියනවා..කොහේ ඉගෙන ගත්තත් තමන් අතේ තමයි.ඇත්ටම ගේම තියෙන්නේ. :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hondama de tama ban field 1k leading company 1ka job karana xperience tiyana 1k gen ahala balahan ijts digree karapu un 1kwath innawada kiyala. man danna tharamen na.

    හොයල බලපන්..මන් දන්නා තරමින් ඉන්නවා.. හොද තැන්වල..තමන්ගේ මහන්සියෙන් ගොඩ ගිය අය.. ජාවා බුවා කියන දේවල් නම් මම දන් නැහැ.. ඔය ආයතනය දැන් http://www.anglia.ac.uk/ruskin/en/home.html මේ විශ්වවිද්‍යාලය සමග එකතු වෙන්න යනවා කියලත් ආරංචියක් තියනවා..:).. හොයල බලල කතා කරලා තමන්ගේ තීරණේ ගන්න එක තමයි හොදම දෙය..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    මචන් ලංකාවේ අයි ටී ඩිග්රියක් කරන්න ප්‍රයිවෙට් යුනි යන්න ඕනෙම නම් යන්න කියන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා ඒත් IJTS එක ඒ තැන් එකකවත් නෑ

    කරුණු කිහිපයක් බල පානවා

    1 අයි ටී කියන්නෙ එක ප්‍රරෝගැමින් ලැන්වේජ් එකක නෙවේ ඒ හින්දා ජාවා වලට විතරක් ඩිග්රියක් අරගත්තොත් ජාවා නැති කාලෙට උඹ මොකෝ කරන්නෙ ( මතක් කරපන් අතීතේ 70 තිබ්බෙ ෆොර්ටෑන් එත කොට 80 ආවා C 90 C++ දැන් Ceylon එනවා 2012 ඉදන් )

    2 ඔතන දෙන උපාධිය ලංකාවෙ විශ්ව විද්‍යාල කොමිසමේ පිලි අරන් නෑ

    3 වෙන රටක පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් නෙවේ ඔය ඩිග්රිය දෙන්නෙත්

    4 ඔතන ඩිග්රි එක අරගත්තා කියල ලංකාවෙ කිසිම අයි ටී කම්පැනියක ජොබක් දෙන්නෙ නෑ ( IJTS එක ව්‍යවසායකත්වය ගැන බණ කියන්න ප්‍රධාන හේතුව ඒකයි . තමන්ගෙ කඩෙන් දෙන ඩිග්රි එකට ජොබ් දෙන්නෙ නැති හින්ද එයාල කියන්නෙ තමන් අලුත් තැනක් දා ගන්න කියල
    ඉතින් වෙබ් ඇප්ලිකේෂන් ලියන්නවත් අද ගන්නෙ නැති සර්ව්ලෙට් ටෙක්නොලජි වලින් ඔතන කොල්ලො වෙබ් සයිට් හදනවා ඒත් ඒව ලේසියෙන්ම හදන්න පුලුවන් PHP වලින් )

    තව ගොඩක් දේවල් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්

    උඹට මචන් අයි ටි ඩිග්රි එකක් කරන්න ආස නම් මම නිර්දේශ කරන්නෙ මේ ප්‍රයිවට් කැම්පස් සහ ඩිග්රි

    1 UCSC එකෙක් BIT බාහිර උපාධිය - මචන් මේක තමා ප්‍රයිවට් කරන්න පුලුවන් අංක එකේ උපාධිය මම චැලේන්ජ් කරනවා වෙන ප්‍රයිවට් උපාධියක් කරල ලොකෙ අයි ටී වලින් හොදම යුනිවර්සිටි 3න් එකක (Harvard, MIT , Princeton or Berkley) ෆුල් ස්කොලර්ෂිප් එකකට PHD කරන එක්කනෙක් පෙන්නන්න කියල. බිට් එක ඒ තරම් වැලිඩ් ෆවුන්ඩේෂන් එකක් දානවා

    2 APIIT - මෙතන මචන් ගාන ටිකක් වැඩියි එත් මරු වැලිඩිටි එකක් තියෙනවා 99X වර්ටුසා වගේ ඉහල පෙලේ සමාගම් වල හොද ඉල්ලුමක් තියෙනවා මෙයාලාට

    3 IIT - මෙතන මචන් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුලුවන් තව 50% වෙනකන් ස්කොලර් ෂිප් එකක් ගන්නත් පුලුවන් කතාවක් තිබ්බා. අනික මෙතන වැඩත් එක්කම ඉගෙනීමත් ලැබෙන එක වාසියක් තියෙනවා. සහ මෙයාලගෙ ඩිග්රිය දෙන කැම්පස් එක පිලිගත්ත එකක් UK වල

    4 SLIIT - මෙකේ ඩිග්රි ජාති 2ක් තියෙනා එකක් ලංකාවෙ කරන්න පුලුවන් ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලි ගත්ත එකක් ඒකට හොද පිලිගැනීමක් තියෙනවා අනික ලංකාවෙ ප්‍රතිපාදන කොමිසමෙන් පිලි ගන්නෙ නෑ ඒත් ඔයා රට යන්න ආස නම් එක කරන්න. එතකො අවුරුදු 2ක් මෙහෙ කරල ඉතුරු ටික ට ඒ අදාල රටට පැන ගන්න පුලුවන්

    5 NIBM - මේ තැන අලුතෙන් රි ස්ට්‍රක්ටර් කරල අලුත්ම ඩිග්රි ප්‍රෝගැරෑම් එකක් හදුන්වල දුන්න මේ අවුරුද්දෙ ඉදන් නමත් වෙනස් කරන්න යනව කියල තමා ආරන්චිය

    ඉතින් IJTS ගිහින් අනාථ වෙන් නැතුව අර වගේ තැනකින් ඉගෙන ගෙන ගොඩ දා ගන්න

    ජයවේවා !

    good reply :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    මම ඔය exam තනියම ගොඩ දැම්මෙ. ඒක අවුලක් වෙයිද දන්නෙ නෑ නේද ලක්ෂ ගනන් පඩි ගන්න? ijts නොවෙන නිසා? :rolleyes:
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Management venas unata mama hitanne ihalama tana venas vela nane??... :rolleyes::rolleyes::rolleyes: Salli hoyanna ooke ewn oonema deyak karanva... maha kapatiyo godak inne... Karanavanam OCJP, OCWCD, OCBCD vage professional tika vitarak karaganinlaa... et mama recommned karanne naa ookata yana ekanam...

    Sun lage certification tiyagena mun boru course godak daala boruvata salli garaanva... (ehema nemenam kiyapallaaa oya kiyavana ewn tika.....:rofl::rofl::rofl:)

    Anika oya exam kala kiyala job dena kathavaknam mama ahala naaa... Industry inna kenek vidiyata kiyanne... :P:P:P
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    Ah oya panne balala mallen eliyata... ai ban ubava job ekakta gatte nadda??..:(:(:( Uba haduve mona application da ban??... Java + Mysql chooty inventory control app ekak venna ati neda??... :rolleyes::rolleyes::rolleyes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Management venas unata mama hitanne ihalama tana venas vela nane??... :rolleyes::rolleyes::rolleyes: Salli hoyanna ooke ewn oonema deyak karanva... maha kapatiyo godak inne... Karanavanam OCJP, OCWCD, OCBCD vage professional tika vitarak karaganinlaa... et mama recommned karanne naa ookata yana ekanam...

    Sun lage certification tiyagena mun boru course godak daala boruvata salli garaanva... (ehema nemenam kiyapallaaa oya kiyavana ewn tika.....:rofl::rofl::rofl:)

    Anika oya exam kala kiyala job dena kathavaknam mama ahala naaa... Industry inna kenek vidiyata kiyanne... :P:P:P

    මම අහලත් නෑ බං. මාර සීන් එක. අපි දන්නෙ නැතුව වෙන්න ඇති. :P:P

    මම නම් දන්න විදියට ඔය එක්සෑම් කරපු උන් පඳුරකට ගැහුවත් 2ක් 3ක් විසික් වෙනවා.

    ජාවා syntax දන්නවා කියලා පෙන්නුවම ලක්ශ ගනන් පඩි ගන්න පුලුවන්.:rolleyes: ලොවෙත් නෑ මේ කතා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මම අහලත් නෑ බං. මාර සීන් එක. අපි දන්නෙ නැතුව වෙන්න ඇති. :P:P

    මම නම් දන්න විදියට ඔය එක්සෑම් කරපු උන් පඳුරකට ගැහුවත් 2ක් 3ක් විසික් වෙනවා.

    ජාවා syntax දන්නවා කියලා පෙන්නුවම ලක්ශ ගනන් පඩි ගන්න පුලුවන්.:rolleyes: ලොවෙත් නෑ මේ කතා.

    mama me kalpana kalee machan. java nathi una davasata
    IJTS-Institute Of Java And Technological Studies

    kiyana namata monava karaida kiyala.... :P:P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    Hik mata hina wenna thenak nehe oyy meka dekala, mama IT field eke (Java) denata more than 5 yrs wage, SCJP, SCBCD, SCWCD exams 3 ma kala, mata thawama more than 2 lakhs hoyanna beri una ne ban. mechchara exp thibilath thawama mage padiya 1 1/2 lakhs wage.

    hehe IJTS eke kiyala dena dewal walin enterprise softwares hadanna puluwannam... pukenuth hina yanawa oyy mewata..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රේප් කැපුවත් කමක් නෑ මට මේක කියන ඌන.මම ඒගෙන ගත්තේ ඔය උබල කියන තැන තමයි..මෙහෙමි උබල සේරම කියල තියන කතා වල ඇත්තක් නම් තියනව බන්.. දැන් තත්වය ගොඩක් වෙනස් මචාහං ඒ උනාට.. android,c++,c#,electronic,web,robotic,ai systems වගේ ගොඩක් දේවල් ඔතන කරනවා..ඒ වගේම දැන් මේ ආයතනය වෙනමම විශ්වවිද්‍යාල යකින් degree එක තමයි දෙන්නෙත්..මෙතන කියවන කට්ටිය පුලුවන්ම් ගහින් හොයල බල්ලන්න..දැන් එතන පරිපාලනයත් ගොඩක් වෙනස් මචාහ්න්ලා..දැන් ඉන්න ප්‍රදාන පුද්ගලයා ගේ තියන දැනුමට ජාවා ගැන මන් හිතන් නැහැ අබියෝග කරන්න පුළුවන් කෙනක් උනත් ඉනව කියල..හොයල බලල කතා කරන්න..නැත්න්ම ඉගෙන ගන්න කෙනෙක්ට උනත් හොද නැහැනේ..දැන් එතන නම පවා වෙනස් කරලා අලුත්ම විදිහකට පටන් අරන් තමයි තියෙනේ..අලුත්ම තාක්සනික දේවල් පවා ඉගෙන ගන්න පුළුවන් මී ගැන දන ගන්න මොනවා හරි තියනවනම්..මගෙන් අහන මන් කියනම්..මන් මෙචර අමාරුවෙන් මේක කෙටුවේ කාටවත් කඩේ යන්න ඔන නිසා නම් නෙමේ..අද මන් මගේ හර්ද සාක්ෂියට අනුව හොද තැනක ඉන්නේව පුළුවන් විදිහට.. ස්ලිට් එකන එන් අයි බී එම් වලට පවා ඔය කියන ලොකු ලොකු හැම තැනකම වගේ අපේ කණ්ඩායම කරලා තියනවා.. මෙතනම කොටන්න අව්ලක් තියන අය..හැමෝටම සුබ දවසක්..

    තැන්කූ සහෝ රිප්ලයි එකට... :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    තැන්කූ

    රිප්ලයි කරපු ඔක්කොටම තම තමන්ගේ අදහස් වලට ස්තූතියි :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :rofl::rofl: