ikman එකෙ ටික ටික වාහන ඇඩ්ස් වැඩි වෙනවා නේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහ බැoකු අධිපති කතා කරාම ජාවාරම්කාරයන්ට රෙවෙන එක සාමන්ය දෙයක්, උන්නෙ දන්නෙ යටකරල තියෙන සල්ලි කන්දරාව පරන ලඩි එකතු කරන්ඩ..🤭🤭🤭

    cabral ponnayata kiyapan dollar walin tax geanawa unta wahana genna denna kiyala ada hetama

    mage Starlet GT Turbo eka 40 illanawa me ganata dila ganna ekak tiyeida

    dipan ban labay 40 ta parana wadiy wahane
    salli deposit dapan
    ------ Post added on Sep 28, 2021 at 1:31 PM

    මොන වාහනද ආන්ඩුවට පාං පිටි ටික ගේන්න බැරුව ඉන්නේ. රටේ උන් සද්ද නෑ. හොදටම අරිනකම්ද ඉන්නේ අපේ උන්

    mage laga dollar tiyenawa kanna nati unata adinne na wawagena kanawa
    wahanayak genna dunnoth dollar adinawa
    lamayek inna kaleka u nam mehe tiyanne na
    ------ Post added on Sep 28, 2021 at 1:32 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මොන වාහනද ආන්ඩුවට පාං පිටි ටික ගේන්න බැරුව ඉන්නේ. රටේ උන් සද්ද නෑ. හොදටම අරිනකම්ද ඉන්නේ අපේ උන්

    නිකමට හිතහන් වෙන ආණ්ඩුවක් තිබ්බ නම් කැරි සිංහලු මැරෙන්න හදයි ගෑස් නෑ පිටි නෑ හාල් නෑ පෝලිම්
    නාකි මයිනා සැපද අහයි
    දැන් එක උට්ටෙක් සද්දේ නෑ
    කගැහුවත් කෑගහන්නේ තරුණ උන් නාකි ටික සද්දේ නෑ ඕකුං තමයි වැඩියෙන්ම ගෝතයට චන්දෙ දුන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිකමට හිතහන් වෙන ආණ්ඩුවක් තිබ්බ නම් කැරි සිංහලු මැරෙන්න හදයි ගෑස් නෑ පිටි නෑ හාල් නෑ පෝලිම්
    නාකි මයිනා සැපද අහයි
    දැන් එක උට්ටෙක් සද්දේ නෑ
    කගැහුවත් කෑගහන්නේ තරුණ උන් නාකි ටික සද්දේ නෑ ඕකුං තමයි වැඩියෙන්ම ගෝතයට චන්දෙ දුන්නේ
    😂 උබේ කටේ නෙලුම් පොහොට්ටුවක් ඔබන්න ඔන කතාවක් කීවේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    karanna tiyenne lankawe unta tiyena wahane wikuanala private dollar dila wahanayak import karaganna.huge risk ithin
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    https://riyasewana.com/buy/toyota-axio-limited-sale-negombo-3531819

    1632908790274.png



    REALITY