Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි
Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි. Elakiri එකේ කවුරුත් නැද්ද මට ඒ package ගාණ අඩුවට ගන්න පුළුවන් කෙනෙක්?
2400LKR ගන්නවා ikman එකේ,
මන් දැක්ක කවුරු හරි කෙනෙක් ඔහොම scene එකක් ගැන මේකේ Thread එකක් දාල තිබ්බ.
PM or Reply to post

ow ban wadak na
අනේ මන්ද බන්. ගනන්නම් මුන්ගෙ එන්න එන්නම වැඩෙ වෙනව. මේ වගේ ප්රසිද්ද වෙන සයිට් එකක් තියෙනවනම් මේ අටමගලෙ පස්සෙ යන්නෙ නෑ මමත්