Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි

    Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි. Elakiri එකේ කවුරුත් නැද්ද මට ඒ package ගාණ අඩුවට ගන්න පුළුවන් කෙනෙක්?

    2400LKR ගන්නවා ikman එකේ,

    මන් දැක්ක කවුරු හරි කෙනෙක් ඔහොම scene එකක් ගැන මේකේ Thread එකක් දාල තිබ්බ.

    PM or Reply to post
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ikman mokatada dan ona tharam sites thiyenna,awuruddakata withara kalin mamath damma ad kihipa sarayak land ekak wikunaganna namuth oken nemeyi hari giye na :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    oke ad eka dala winadiyakin ad eka pages 3k wage passata gihin.tawa bump karannath money pudapanko hutta
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    mokatada bn oya huttata salli pudanne.free sites tiyeddi.

    :dull: ගොඩක් එවුන් දන්නෙ මේක විතරනෙ බන්. ගෙයක් ගන්න වුනත් මිනිස්සු add බලන්නෙ මේකෙන්නෙහ්.. :sorry: අනේ මන්ද බන්. ගනන්නම් මුන්ගෙ එන්න එන්නම වැඩෙ වෙනව. මේ වගේ ප්‍රසිද්ද වෙන සයිට් එකක් තියෙනවනම් මේ අටමගලෙ පස්සෙ යන්නෙ නෑ මමත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    :dull: ගොඩක් එවුන් දන්නෙ මේක විතරනෙ බන්. ගෙයක් ගන්න වුනත් මිනිස්සු add බලන්නෙ මේකෙන්නෙහ්.. :sorry: අනේ මන්ද බන්. ගනන්නම් මුන්ගෙ එන්න එන්නම වැඩෙ වෙනව. මේ වගේ ප්‍රසිද්ද වෙන සයිට් එකක් තියෙනවනම් මේ අටමගලෙ පස්සෙ යන්නෙ නෑ මමත්

    lankawebproperty eka hodai.tawa fb groups walath yanawa bn dan ads.ikman ekata wada views tiyenawa.anika crowd ekath hodai