මම බූටක් කාලත් නෑ බන්. මොකෝ කෙල්ල යාලු උනේ නෑ. ලයින් කරපු කෑල්ල කැමැත්ත අහන්නත් කලින් මගේ ගොං වැඩක් නිසා ඒකිට මාව එපා උනා. ට්‍රයි කරාට ආයෙ කලින් වගේ කරගන්න බැරි උනා. දැන් මට තේරිලා තියෙන්නේ මේකට මහන්සි වෙලා වැඩක් නෑකියල.
ඒත් තාම මට මෙයාව අමතක කරන්න බෑ බන්. දකින කොට ඉන්න බෑ. හිත මෙව්ව වෙලා යනව. වෙන තැනකට අයින් වෙලා යන්නත් බෑ. මට ගොඩ යන්න වෙනද වගේ කුරුල්ල වගේ කිසි ගානක් නැතුව ඉන්න ගානට මයින්ඩ් එක හදාගන්න උදව් කරපන්.
මේක ඉබේ හැදෙන කන් හිටියොත් හරියන්නෑ. හප්පා මට ඒක පාර්ෂවික ලවක් ඇති වෙලා මෙහෙම නම් අවුරුදු ගනන් ලව් කරපුව කැඩුනම කොල්ලො කොහොම විදදරාගන්නවද මංද. මම පට්ට දුර්වලයි බලන් ගියාම.