Feb 20, 2014
20
3
0
ගල්කිස්සේ
ආයුබෝවන් මිතුරු මිතුරියනි. මම මේ ෆෝරම් එකට අලුත් කෙනෙක් නොවෙයි. ඔබලා දාන සියලු පොස්ට් මම සැමදාම බලනවා. නමුත් මට ගිණුමක් තිබ්බේ නැහැ.

ඉතින් මමත් හිතුව මටත් ගිණුමක් තිබ්බනම් හොදයි කියලා. මොකද මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නිසා.

මගේ නම : පසුවට කියන්නම් . දැනට කබරයා යනුවෙන් අමතන්න :lol:
වයස අවුරුදු 27 අවිවාහක
රක්ෂාව එමිරේට්ස් ගුවන් සේවයේ cabin crew
පදිංචිය ගල්කිස්ස සහ ඩුබායි වල
 
kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
වයස අවුරුදු 27 අවිවාහක
රක්ෂාව එමිරේට්ස් ගුවන් සේවයේ cabin crew
පදිංචිය ගල්කිස්ස සහ ඩුබායි වල

magulak+katha+karoth+narakada.jpg
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
Welcome machan. උබ එලකිරියට එනවනම් උබට තෝරාගන්න පුළුවන් මාවත් 4ක් තියනවා.

1: ) පට්ටම පට්ට අන්තවාදී රන් කුලේ ජාති වාදියෙක් වීම. එකියන්නේ හොදට කුණු හරුප හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන. අඩෝව් මේක අපේ රට යකොව්. වර පොන්න්**ය , මගේ ඇගේ දුවන්න සිංහල ලේ යකෝ යන වදන් පුරුදු පුහුණු විය යුතුය. තවද ටැලිපෝන් කෝල් ගෙන ගැරඬි මැරීමට පුරුදු විය යුතුය. එක රෙකෝඩ් කරලා එළකිරියේ පබ්ලිෂ් කලාම ජාතිවාදීන් අතර ලේසියෙන්ම පොරක් විය හැකිය. අවවාදයයි : අහිංසක ගැරඩින්ට පමණක් තග දැමිය යුතුය. නයින්ට පොලොගුන්ට තග දැමීමෙන් නැට්ට පස්සේ ගසාගෙන සිටීමට සිදු වේ.

2: ) නිදහස් අදහස් ප්‍රකාශ කරන සාමය අගය කරන ජාතිවාදයෙන් තොර පුද්ගලයෙක් වීම

3: ) දේශපාලනය තෝරාගෙන කෙනෙකුට කඩේ යා හැක.

4: ) නිකන්ම නිකමෙක් වගේ ගැහැණු ගනයේ චරිතයක් පවත්වා ගෙන යාම.
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    Welcome machan. උබ එලකිරියට එනවනම් උබට තෝරාගන්න පුළුවන් මාවත් 4ක් තියනවා.

    1: ) පට්ටම පට්ට අන්තවාදී රන් කුලේ ජාති වාදියෙක් වීම. එකියන්නේ හොදට කුණු හරුප හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන. ඇඩෝව් මේක අපේ රට යකොව්. වර පොන්න්**ය , මගේ ඇගේ දුවන්න සිංහල ලේ යකෝ යන වදන් පුරු ඩු විය යුතුය.

    2: ) නිදහස් අදහස් ප්‍රකාශ කරන සාමය අගය කරන ජාතිවාදයෙන් තොර පුද්ගලයෙක් වීම

    3: ) දේශපාලනය තෝරාගෙන කෙනෙකුට කඩේ යා හැක.

    4: ) නිකන්ම නිකමෙක් වගේ ගැහැණු ගනයේ චරිතයක් පවත්වා ගෙන යාම.

    5: ) siripala වගේ fake තුන හතරක් බස්සලා දිය යටිං ගින්දර ගෙනයාම හෝ බොර දියේ මාළු බෑම.:lol::lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    5: ) siripala වගේ fake තුන හතරක් බස්සලා දිය යටිං ගින්දර ගෙනයාම හෝ බොර දියේ මාළු බෑම.:lol::lol::lol::lol::lol:
    ඔකා ඇපරිකාවේ සොල්ජර් උබට මල්ටි බැරල් ග්අහයි :angry:
     
    Feb 20, 2014
    20
    3
    0
    ගල්කිස්සේ
    Thank you Siripala. I really appreciate your comment.