ආයුබෝවන් මිතුරු මිතුරියනි. මම මේ ෆෝරම් එකට අලුත් කෙනෙක් නොවෙයි. ඔබලා දාන සියලු පොස්ට් මම සැමදාම බලනවා. නමුත් මට ගිණුමක් තිබ්බේ නැහැ.
ඉතින් මමත් හිතුව මටත් ගිණුමක් තිබ්බනම් හොදයි කියලා. මොකද මගේ අදහස් ප්රකාශ කරන්න පුළුවන් නිසා.
මගේ නම : පසුවට කියන්නම් . දැනට කබරයා යනුවෙන් අමතන්න
වයස අවුරුදු 27 අවිවාහක
රක්ෂාව එමිරේට්ස් ගුවන් සේවයේ cabin crew
පදිංචිය ගල්කිස්ස සහ ඩුබායි වල