මචංලා,
මට පොඩි ප්‍රශ්ණයක් තියනව,
Shutterstock, iStock, gettyimages 123RF වගේ sites වලින් purchase කරපු images මං වැඩකරන ආයතනයෙ තියනව,
ඒව මගේ personal projects වලට use කරොත්,
ex, website, leaflet etc වලට පාවිච්චිකලොත් නීතිමය පැත්තෙන් මං වරදක් කලා වෙනවද,
මගේ ආයතනයෙන් හෝ වෙනත් ආයතනයකින්(proof පෙන්නන්න උනොත්)
තව ඒ images තියන sites, printed items තිබුනත්...
ජයවේවා...