"IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබ හරි. එක පුද්ගලයෙක් විශ්වාශ කිරීමේ ප්‍රතිපල අපි විදිනවා. මොකෙක්වත් ලොකු කරන්න ඕනේ නැ . කියන දේ ඇත්ත නම් පිලි අරගෙන සුදුසු විදිහට ක්‍රියා කරන එක තමා තියෙන්නේ.

    ඔව් බන් දැන් මිනිස්සු හරිම සාමකාමිව තමා ඉන්නේ. හරිම නිවිලා සැනසිලා ඉන්නේ. එහෙව් මිනිස්සු අව්ස්සන්න නේ මේ යක්කු හැදුවේ
    ------ Post added on Jun 22, 2022 at 12:28 PM
    අනේ ලොකු අයියේ අන්තගාමි නොවී වැරදි දේට වැරදි කියන්න හරි දේට හරි කියන්න . මිනිස්සුන්ගේ ආවේගේ අවුස්සලා වෙන වුන්ගේ දේශපාලනික ගේම් කවර් කරන්න යන්නේ කියලා පෙන්නේ නැද්ද ? මුන් එන්න ක්යපෞ විදියට මිනිස්සු ඔතනට ගිහින් ආයේ 9 වගේ වුනා නම් කාටද ? පාඩුව

    ඇත්ත කියාන් වෙනාදා වගේ උද්ගොසන කරන්නේ නැතුව ඉම්ෆ් එන නිස්සමා ඔක්කොම ගේට්ටු වහගෙන උද්ගොසන කරපු එක හරි ද වැරදි ද ?
     
    • Haha
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    $100 x 1000000 = $100,000,000 🤷
    එවන්න එපා.... එවන්නෙම නැතුව ඉන්න කියපන්කො දැන් ඉන්නව වගේ.
    :yes: just undiyal :yes:

    උබ මොනා කරලද මචන් එච්චර හම්බ කරන්නෙ? :rolleyes:
    man pol kanadawa
    ------ Post added on Jun 22, 2022 at 12:50 PM
     
    • Like
    • Haha
    Reactions: dmsupun and Kolama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොඩි උන්දියල් හැමබයෝ කරාට මහා පරිමාන ඔක්කොම කරන්නේ කබ්රාල් ගේ බැසිල් ගේ සෙට් එක නැත්නම් ෆොට්ටු ගොට්ටෝ බන් එක තමයි වුන් ඕක අල්ලන්නේ නැත්තේ

    යකෝ ඉම්න්රාන් කාන් අවත් රාජ්‍ය නායකෙයක් ආවත් ඔතනට එන්නේ ජනාදිපති කාර්යලේ සාකච්චාවක් තියන්න බැරි තටමට රට අස්තාවරයි කියලාද උබ කියන්න යන්නේ ? ජනාදිපති කාර්යලේ imf වුන්ට ඇවිලා සකචාවක් වත් තියන්න බැරිද කවදාවත් නැතුවා ගේට්ටු ඔක්කොම වහලා අතල් ගන්න පුළුවන් ? හැබැයි වැරැද්ද සකච්චවා තියන්නොනේ තැන නොතිබ්බ එක ?

    මොන වගේ ගොබ්බයෙක්ද බන් උබ

    ඔයා බැසිල්ගේ නෑයෙක්ද මාර මොලයක්නේ ඔයාට තියෙන්නේ ? බැරි වෙලාවත් සුනාමියක් ඇවිත් ජනාදිපති කාර්යාලේ යට උනොත් හරි වැඩේ නේද වෙන්නේ. official මිටීමක් තියාගන්න ජනදිපතිට වෙන තැනක් නෑනේ. අනේ පව් නේද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඔය කියල තියෙන්නේ ලස්සනට. දැනටමත් කීබෝඩ් ටීම් එක වැඩේට බැහැල :giggle:

    iTUqjAf.png
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    IMF had refused to give a loan as our existing Loans are Unsustainable -COPE meeting Dr. Nandalal and Dr.Jayamaha and Mr Sanjeewa Jayawardana said.
    So they will not give a loan till we make it sustainable. (not because of trivial thing such as protesters, but at the same time Political Stability is also a factor IMF takes in to consideration , as we have defaulted ISB and bi lateral loans.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ ලොකු අයියේ අන්තගාමි නොවී වැරදි දේට වැරදි කියන්න හරි දේට හරි කියන්න . මිනිස්සුන්ගේ ආවේගේ අවුස්සලා වෙන වුන්ගේ දේශපාලනික ගේම් කවර් කරන්න යන්නේ කියලා පෙන්නේ නැද්ද ? මුන් එන්න ක්යපෞ විදියට මිනිස්සු ඔතනට ගිහින් ආයේ 9 වගේ වුනා නම් කාටද ? පාඩුව

    ඇත්ත කියාන් වෙනාදා වගේ උද්ගොසන කරන්නේ නැතුව ඉම්ෆ් එන නිස්සමා ඔක්කොම ගේට්ටු වහගෙන උද්ගොසන කරපු එක හරි ද වැරදි ද ?
    උබ දනන්වනේ මම බොරු කියන්නේ නැ කියල. ලොකුම දේ උබ කියන මේ මිනිස්සු කුලප්පු වෙන එක. බන් මේක මතක තියාගන්න. දැන් මිනිස්සු අර ස්පැනිෂ් කුලුහ්රක් තරගේ කුළු හරකා අව්ස්සලා කුඩුවේ දාල වගේ තියෙන්නේ. බොහොම පොඩි සින් එකක් ඇති ගේට්ටුව කඩාගෙන එලියට එන්න. ඒ නිසා මිනිස්සු කුලප්පු කරන්න කියන එක වැරදි මල්ලේ. IMF එකේ ලබ්බ බලන්නේ නැතුව දැන් මේ ගිය මාස 3 දෙයක් වෙන වැඩක් පාර්ලිමන්ට් එකේ කතා කරලා අඩුම තෙල් නැවක් ගන්න සල්ල හොයන ක්‍රමයක් කතා කලාද? ඕවා පෙන්නේ නැතුව ගේට්ටුව කවර කල එක විතරක් පෙන්නේ ඇයි මල්ලේ?

    9 වෙනිදා මිනිස්සු කුලප්පු කළා නේ බන් ඉතින්. කපුටා ගැන කලකිරිලා හිටිය මන්ත්‍රී සෙට් එකට ඌ නියම පෝරියල් එකක් සෙට් කළා. දැන් ගෙවල් හදාගන්න සල්ලි ඉල්ලා ඉල්ලා උන් කපුටා පස්සේ යන්න ඕනේ. එක ප්‍රසිද්ද රහසක් නේ මල්ලේ.
     
    මාස තුනක් ගිහිනුත් කරන්න බැරි වුනා කියන්නේ එක වුන්ගේ නොහැකියාව නැත්නම් වෙන මොකද්ද ? මම ඕන තරම් පොස්ට් වල කියලා ඈති ?
    මම එකට වරදී කියනවා වගේ -
    මට පෙන එකම විදුම imf බෙල් අවුට් එක විතරයි පොඩ්ඩක් හරි අපිව ෆ්ලොට් වෙන්න පුළුවන් ? නැත්නම් වෙන රටකින් නායක නැත්නම් එක පාර ඩොලර් බිලි 3- 5ක් ? වෙන රටකින් ? මාස තුනකින් අපිට ද්ලෝර් බිලි ගණන් හොයන්න පුළුවන් නම් අපි මෙහෙම මේ ටහනට වැටෙන්නේ නැහැ නේ?

    අන්න එහෙම තියෙද්දිත් imf ඕනේ නැහැ ? imf මෙහාට සාකච්චා වට එනකොට රට පුරා උද්ගොසන ? සාකච්චා කරන තැන කවදාවත් නැතුව හිර කරලා ඩෙගා නටන්නේ රටට තියෙන ආදරේට ද මිනිස්සුන්ට තියෙන ආදරේටද ? imf නය ගන්නේ හොරා කන්නද ? (imf නය හිතුන හිතුන විදියට හොරා කන්න බහ ) මෙන්න මේ කරපු දේ වැරදි කියන්න බැරි නම් ලොකු අයියන්දිත් කාගේ හරි වහලෙක් තමයි .

    කිව්වා වගේ ඔය කුලපු වෙලා හිටපු කුළු හරකා මේ පාර ගහනවා බෙරගනිව් කියනකොට දුවගෙන ආවේ නැත්තෙත් කුළු හරකාටත් මොකද්ද මුන් කරන්නේ කියලා තෙරිලා කුළු හරාකාගේ කේන්තිය අඩු වෙලා නෙමේ

    ඔයා බැසිල්ගේ නෑයෙක්ද මාර මොලයක්නේ ඔයාට තියෙන්නේ ? බැරි වෙලාවත් සුනාමියක් ඇවිත් ජනාදිපති කාර්යාලේ යට උනොත් හරි වැඩේ නේද වෙන්නේ. official මිටීමක් තියාගන්න ජනදිපතිට වෙන තැනක් නෑනේ. අනේ පව් නේද
    ඔයා දැන් කියන්නේ අරගලේ කියාගෙන දැන් ඉතුරුවෙලා ඉන්න ටික රට කන්න ආපු සුනාමයික් කියලාද ??? ජනදිපති කාර්යාලේ කියන්නේ මුදා නොගත් ප්රෙදේශයක් කියලා ද ? රාජක්රි වැඩක් කරන්න බැරි ? අන්තිමට් මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන imf එකටත් විරුද්ද වෙන එක රටේ මිනිසුන්ට ආදරේට කරන වැඩක් කියලද හිතන්නේ ? මිඩියා නරි නාවන්නේ නම් නැහැ මුලින්ම මොලේ සුද්ද කරගෙන එන්න

    රෙදි හෝදන්න ගිහින් කුණු ඔක්කොම මොලේ හිරවෙලා වගේ ගාලදාරි එක ගිනි තියපන් කියපු එකා නේ මේ මහරජා ගේ මිඩියා යුනිට් රන් කරන
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,227
    113
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා
    උන්ඩියල් පුරුදු උනා වගේම මමත් ඇතුලුව ගොඩක් පිරිස හරියට දැනගෙන නෙමෙයි උන්ඩියල් එවිවෙ. ( මමත් මාස් දෙකක් උන්ඩියල් එව්ව ඒත් ඇත්ත සීන් එක දැනගත්තට පස්සෙ එව්වෙ නෑ ). ඇත්තම හේතුව මිනිහ කියන්නෙ ග්‍රීඩි සතෙක්. පොඩි හරි ලභයක් තියනවනම් තමන්ගෙ අතේ ඩොලර් දහයක් හරි ඉතුරු වෙන දෙයක් තියනවනම් යූස් කරන්නෙ ඒකම තමයි. දැන් ආණ්ඩුවට කරන්න ඉතුරු වෙලා තියන එකම දේ උන්ඩියල් උන්ව අල්ලන එක විතරයි. ආණ්ඩුවෙ වැරදිම නිසා උන්ඩියල් පුරුදු උන මිනිස්සු දැන් ගෝඨ ඉන්න නිසා එවන්නෙ නෑ, කොරෝන කාලෙ ලංකාවට එන්න දුන්නෙ නෑ, එවන සල්ලි හොරකම් කරනව වගේ බයිල කිය කිය ඉන්නේ ඇත්තටම ඒ ලාභය නිසා. ගෝඨා ගියා කියල ආයි පාඩු කරන් හරි පාරෙ එවන්නෙ නෑ එතනින් 10%ක් වත්. ඒත් දීර්ග කාලීනව හිතල බැලුවොත්, ගෝඨගෙන් පලිගන්න හරි මොනවටහරි අපි හරි සල්ලින් නෝවා පස්ස ගැහුවොත් ඒකෙ හානිය වෙන්නෙ අපේම ලංකාවෙ ඉන්න දෙමවුපියන්ට, සහෝදරයන්ට. ගෝඨලට මහින්දලට ඕවගෙන් දැනෙන්නෙවත් නෑ. දැනෙන්නෙ මිනිස්සුන්ට විතරයි. ඒත් දැන් පරක්කු වැඩියි. දැන් තියෙන්නෙ උන්ඩියල් උන් අල්ලන එක. එව කරන්නෙත් උන්ගෙම උන් නම් ගෝඨගෙන් පලිගන්න හිතගෙන උන්ගෙම Account වලට සල්ලි යවනව වගේ වැඩක්.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .

    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
     
    • Haha
    Reactions: Xi Jinping

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Politics aside, IMF doesn't demand the resignation of political leaders as a condition for financing facilities. However, political stability will be a factor that is considered. If an election is called, they may ask us to wait till it is finished and new leaders appointed. The Issue with us is that our debt is considered to be unsustainable and IMF can not provide financial facilities to a country with unsustainable debt. So, it is asking us to get the external debts restructured before they can provide any financial assistance.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාස තුනක් ගිහිනුත් කරන්න බැරි වුනා කියන්නේ එක වුන්ගේ නොහැකියාව නැත්නම් වෙන මොකද්ද ? මම ඕන තරම් පොස්ට් වල කියලා ඈති ?
    මම එකට වරදී කියනවා වගේ -
    මට පෙන එකම විදුම imf බෙල් අවුට් එක විතරයි පොඩ්ඩක් හරි අපිව ෆ්ලොට් වෙන්න පුළුවන් ? නැත්නම් වෙන රටකින් නායක නැත්නම් එක පාර ඩොලර් බිලි 3- 5ක් ? වෙන රටකින් ? මාස තුනකින් අපිට ද්ලෝර් බිලි ගණන් හොයන්න පුළුවන් නම් අපි මෙහෙම මේ ටහනට වැටෙන්නේ නැහැ නේ?

    අන්න එහෙම තියෙද්දිත් imf ඕනේ නැහැ ? imf මෙහාට සාකච්චා වට එනකොට රට පුරා උද්ගොසන ? සාකච්චා කරන තැන කවදාවත් නැතුව හිර කරලා ඩෙගා නටන්නේ රටට තියෙන ආදරේට ද මිනිස්සුන්ට තියෙන ආදරේටද ? imf නය ගන්නේ හොරා කන්නද ? (imf නය හිතුන හිතුන විදියට හොරා කන්න බහ ) මෙන්න මේ කරපු දේ වැරදි කියන්න බැරි නම් ලොකු අයියන්දිත් කාගේ හරි වහලෙක් තමයි .

    කිව්වා වගේ ඔය කුලපු වෙලා හිටපු කුළු හරකා මේ පාර ගහනවා බෙරගනිව් කියනකොට දුවගෙන ආවේ නැත්තෙත් කුළු හරකාටත් මොකද්ද මුන් කරන්නේ කියලා තෙරිලා කුළු හරාකාගේ කේන්තිය අඩු වෙලා නෙමේ

    මේ සංවාදය කරන්න නම් බිම හදලා ඉන්න ඕනේ නේ. මම කතා කරන්නේ මෙන්න මේ බේස් එකේ ඉදලා.

    ලංකාවට මේ වෙලාවේ ඉක්මනින් ෆන්ඩ් එක ගන්න තියෙන්නේ imf එක. හැබැයි ඒක ලොවෙත් වෙන්නේ නැ දේශපාලන ස්ථාවරය නැතුව. උබ හිතනවද මේ වගේ ෆේල් ප්‍රසිඩන්ට් කෙනෙක් තියන් මිනිහෙක් නයක් දෙයි කියල? ඒ මදිවට පම්පෝරි අගමැති කෙනෙක්?? ඒ නොදෙන එක දැනගෙන එකේ වරද ඔය අරගල කරන මිනිස්සු පිට දාන්න හදපු වැඩක් ඕක. ඕකුන් මන්දිරේ ගේට්ටුව ලග නොහිටියත් එකේ වරද එක්කෝ අරගලේ හෝ සමනය ජනයා පිට පටවන උගුලක් රනිල් ගහනවා මයි. මොකද ඌ තමා හොදටම දන්නේ මේ තත්ත්ව යටතේ ඕක ලැබෙන්නේ නැ කියල. දෙවෙනි ඒක මේ පාර අර ගොබ්බයා කල වැඩෙන් තේ අදායම නැත්තට නැති වෙලා කල්ල තෝනි උනා. එක හරි පොහොර දාල ගත්තම එකේ ෆුල් අදායම එනවා. ඊළගට හොදටම දන්නවා රට ඉන්න උන් සල්ලි එව්වේ නැ හොරා කන නිසා (උන්දියල් පස්සේ කතා කරමු). එකෙන් අර උඩින් කෙලුන එක තව වැඩි උනා. දැන් ඔය රට ඉන්න පාර්ශව ඔක්කොම ඉල්ලන්නේ ලංකාවේ මිනිසුන්ට එකතු වෙලා මුන් සේරම පන්නපන් කියන එක. අඩුම ගානේ රාජපක්ෂ චෙන් එක බිදින්න ඕනේ ඔක්කොම වත් යවපන් කියන එක. ඊට පස්සේ ඒ සල්ලි + තේ අදායම රිස්ටෝර් වෙන එකේ අදායම + ඇගලුම් එක්ක අපිට ගොඩ යෑමක් තියනව මොකද හාඩ් ඩිෆෝල්ට් එකේ නය ගෙවන්නේ නැති නිසා.

    දැන් ඔකේ ප්‍රදාන සාදකේ ගෝටා මාස තුනක් ගිහින් මුන් තාම කරන්නේ වෙන හානිය මිනිසුන්ගෙන් වසන් කරන්න කුට උපක්‍රම යොදන එක විතරයි. මේ ගොබ්බයට තේරෙන්නේ නැ මිනිස්සු දැන් ඇත්ත දන්නවා. ඒ නිසා වහන්නේ නැතුව ගොඩ දාන්න ට්‍රයි කරන්න ඕනේ කියන එකවත්.

    IMF කියන්නේ ටෙම්පරි කියල උබට තේරෙන්න ඕනේ. එක අද ලැබෙනවා නම් එක ඇති වෙන්නේ මාස 2 ක් නම් ඊට පස්සේ කන්න බොන්න හැම දේටම සල්ලි හොයන්න ක්‍රමයක් දැන් හදන්න ඕනේ නේද? නැත්නම් මාස 2 පස්සේ මොකද කරන්නේ? ජිවිත කාලෙම නයට කන්නද? එක කරන්නේ නැතුව මුන් බොරු ෂෝ දානවා. IMF එකේ ඉන්නේ බුරුවො කියල උබ හිතනවද බන්? උන් දන්නවා මෙහෙ වෙන දේවල් අපිට වඩා හොදට. උන් දැනගෙන තමා එන්නේ. ඒ එන්නේ පොඩි හරි සහනයක් දෙන්න. අරගල කළා හෝ නැතා මේවා වහන්න බැ . එකෙන් වෙන ඉම්පැක්ට එකක් නැ බන් ඕකට.

    හැබැයි මිනිස්සු අරගල කරලා එකා වගේ ඉදලා මුන් එලෙව්වොත් එදාට IMF එකට වඩා වාසි අපිට එනවා