උබ දනන්වනේ මම බොරු කියන්නේ නැ කියල. ලොකුම දේ උබ කියන මේ මිනිස්සු කුලප්පු වෙන එක. බන් මේක මතක තියාගන්න. දැන් මිනිස්සු අර ස්පැනිෂ් කුලුහ්රක් තරගේ කුළු හරකා අව්ස්සලා කුඩුවේ දාල වගේ තියෙන්නේ. බොහොම පොඩි සින් එකක් ඇති ගේට්ටුව කඩාගෙන එලියට එන්න. ඒ නිසා මිනිස්සු කුලප්පු කරන්න කියන එක වැරදි මල්ලේ. IMF එකේ ලබ්බ බලන්නේ නැතුව දැන් මේ ගිය මාස 3 දෙයක් වෙන වැඩක් පාර්ලිමන්ට් එකේ කතා කරලා අඩුම තෙල් නැවක් ගන්න සල්ල හොයන ක්රමයක් කතා කලාද? ඕවා පෙන්නේ නැතුව ගේට්ටුව කවර කල එක විතරක් පෙන්නේ ඇයි මල්ලේ?
9 වෙනිදා මිනිස්සු කුලප්පු කළා නේ බන් ඉතින්. කපුටා ගැන කලකිරිලා හිටිය මන්ත්රී සෙට් එකට ඌ නියම පෝරියල් එකක් සෙට් කළා. දැන් ගෙවල් හදාගන්න සල්ලි ඉල්ලා ඉල්ලා උන් කපුටා පස්සේ යන්න ඕනේ. එක ප්රසිද්ද රහසක් නේ මල්ලේ.
මාස තුනක් ගිහිනුත් කරන්න බැරි වුනා කියන්නේ එක වුන්ගේ නොහැකියාව නැත්නම් වෙන මොකද්ද ? මම ඕන තරම් පොස්ට් වල කියලා ඈති ?
මම එකට වරදී කියනවා වගේ -
මට පෙන එකම විදුම imf බෙල් අවුට් එක විතරයි පොඩ්ඩක් හරි අපිව ෆ්ලොට් වෙන්න පුළුවන් ? නැත්නම් වෙන රටකින් නායක නැත්නම් එක පාර ඩොලර් බිලි 3- 5ක් ? වෙන රටකින් ? මාස තුනකින් අපිට ද්ලෝර් බිලි ගණන් හොයන්න පුළුවන් නම් අපි මෙහෙම මේ ටහනට වැටෙන්නේ නැහැ නේ?
අන්න එහෙම තියෙද්දිත් imf ඕනේ නැහැ ? imf මෙහාට සාකච්චා වට එනකොට රට පුරා උද්ගොසන ? සාකච්චා කරන තැන කවදාවත් නැතුව හිර කරලා ඩෙගා නටන්නේ රටට තියෙන ආදරේට ද මිනිස්සුන්ට තියෙන ආදරේටද ? imf නය ගන්නේ හොරා කන්නද ? (imf නය හිතුන හිතුන විදියට හොරා කන්න බහ ) මෙන්න මේ කරපු දේ වැරදි කියන්න බැරි නම් ලොකු අයියන්දිත් කාගේ හරි වහලෙක් තමයි .
කිව්වා වගේ ඔය කුලපු වෙලා හිටපු කුළු හරකා මේ පාර ගහනවා බෙරගනිව් කියනකොට දුවගෙන ආවේ නැත්තෙත් කුළු හරකාටත් මොකද්ද මුන් කරන්නේ කියලා තෙරිලා කුළු හරාකාගේ කේන්තිය අඩු වෙලා නෙමේ
ඔයා බැසිල්ගේ නෑයෙක්ද මාර මොලයක්නේ ඔයාට තියෙන්නේ ? බැරි වෙලාවත් සුනාමියක් ඇවිත් ජනාදිපති කාර්යාලේ යට උනොත් හරි වැඩේ නේද වෙන්නේ. official මිටීමක් තියාගන්න ජනදිපතිට වෙන තැනක් නෑනේ. අනේ පව් නේද
ඔයා දැන් කියන්නේ අරගලේ කියාගෙන දැන් ඉතුරුවෙලා ඉන්න ටික රට කන්න ආපු සුනාමයික් කියලාද ??? ජනදිපති කාර්යාලේ කියන්නේ මුදා නොගත් ප්රෙදේශයක් කියලා ද ? රාජක්රි වැඩක් කරන්න බැරි ? අන්තිමට් මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන imf එකටත් විරුද්ද වෙන එක රටේ මිනිසුන්ට ආදරේට කරන වැඩක් කියලද හිතන්නේ ? මිඩියා නරි නාවන්නේ නම් නැහැ මුලින්ම මොලේ සුද්ද කරගෙන එන්න
රෙදි හෝදන්න ගිහින් කුණු ඔක්කොම මොලේ හිරවෙලා වගේ ගාලදාරි එක ගිනි තියපන් කියපු එකා නේ මේ මහරජා ගේ මිඩියා යුනිට් රන් කරන