IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    අනියම් සේවකයෝ තමයි වැඩිපුරම ඉන්නේ .
    හොස්පිට්ල් වල attendantල කොච්චර අයිස් ගහනවද.
    PHIලට ඩෙංගු check කරන්න කියල අරගෙන තියෙන උන් දවසම වැඩක් නැහැ .
    ගෝට ඇවිත් බදවගත්ත ලක්ශේ මොනවද කරන්නේ.
    ඔය වගේ වැඩක් නැති උන් තමයි වැඩිපුරම ඉන්නේ .
    තව ලාබ ලබන්නේ නැති ඒවා පෞද්ගලිකරණය කරාම තව සෙට් එකක් හැලෙයි .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ලංකාවේ රජයේ අදායමින් 85% ගෙවන්නේ රාජ්‍ය සේවක අයගේ පඩි ගෙවන්නලු..

    ඒ නිසා IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?
    strike ewi unions walin

    Jobs walin aiyin karapu aya gen godak suicide karaganiwi/ kanna nathuwa parata watewi
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ලංකාවේ රජයේ අදායමින් 85% ගෙවන්නේ රාජ්‍ය සේවක අයගේ පඩි ගෙවන්නලු..

    ඒ නිසා IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?
    Karanna oni deyak ehama hari oya sapen galawenna oni okun kohomath apita barak
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    They never say those jargon in a sudden. But surely they ask not to recruit near future/anymore
     
    • Like
    Reactions: zid2021

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හැම ආණ්ඩුවක්ම ඕක ප්‍රතිපත්තියක් විදියට ක්‍රියාත්මක කලොත් හොඳයි.හැබැයි කරයි කියලා හීනෙන් වත් හිතන්න බෑ.එච්චර කොන්ද පණ තියෙන එකෙක් නෑ මේකේ.චන්ද ක්‍රමය වෙනස් කලොත් චාන්ස් එකක් තියෙනවා.

    චන්ද වැඩි කරගන්න කරපුවායේ ප්‍රතිඵල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    onna oka nisayi ranil IMF yanna kiyanne.. u dannava IMF giya gaman next para rajaya gedara kiyala

    u thama dasa aemda...
    Nikan billo mawana epa bung IMF giya gaman un kiyanne na 25% or 50% rajja swwakayo gedhara yawanna kiyala..IMF gov roadmap illai kohomada rajja sewayata nawa badhawa gae ima karanne kiyala…oni nam wishrama wayasa adu karai samahara rajjaya ayathana wala..ape rate rajja sewaya kiyanne mae rate yaha pawaththa tharjanayak aniwaryen rajja sewaka kapaduwak awashyai rate yaha pawathmata
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඊට වඩා හොද නැද්ද අලුතින් ගන්න ප්‍රමාණය අඩු කරලා ක්‍රමානුකූලව රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කරන එක

    එකපාරට අයින් කරොත් ඒ මිනිස්සු පාරටම වැටෙයි (ඔය හැමෝම කඩේ ගිහින් job අරන් නෑනේ)
    එහෙම එකපාරට අයින් කරත් ඊළගට එන පක්ෂෙන් ඡන්ද පොරොන්දු දෙයි අහිමි කල රැකියා ආයෙත් දෙනවා කියලා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රාජ්‍ය සේවකයෝ අයින් කරන්න ඕන නෑ. ඔය තියන කට්ටියවම තියලා. අද්‍යාපනය, සහ සෞඛ්‍යය විතරක් රජයේ තියාගෙන අනිත් අමාත්‍යාංශ ඔක්කොම පුද්ගලික හෝ අර්ද රාජ්‍ය කරන්න ඕන දියණු රට වල වගේ. විශේශයෙන් ප්‍රාවාහන සහ මහාමාර්ග, විදුලි , ජල, වගේ වැය ශීර්ශ වැඩි ඒවා. 😌😌😌😌😌
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    එහෙම කළොත් private sector එකට වෙනවා ඔය ice කාරයෝ ගෙදර එවලා වෙන උන් වැඩට ගන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම දේවල් ධාර බයි ආණ්ඩුවකින් කරන්න ඕනේ. නැත්නම් නාකි මයින ආපහු රෙදි උස්සගෙන උලුඅස්සේ එල්ලිලා අයින් කරන එකට කඩාකප්පල් කරනවා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එහෙම කළොත් private sector එකට වෙනවා ඔය ice කාරයෝ ගෙදර එවලා වෙන උන් වැඩට ගන්න.
    ඒකට තමා බන් මැනේජ්මන්ට් කරන්න ඕන මිනිස්සුන්ව හොදට. 😉😉😉 අයින් කරන්න බැරි වෙන්න ඕන හැබැයි ප්‍රයිවට් කලාම.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඒකට තමා බන් මැනේජ්මන්ට් කරන්න ඕන මිනිස්සුන්ව හොදට. 😉😉😉 අයින් කරන්න බැරි වෙන්න ඕන හැබැයි ප්‍රයිවට් කලාම.
    උන් ඔක්කොම pension බලාගෙන ice ගහන්න ආපු එවුන් බං. Private කරන්න දෙන්නේ නොදෙන්න ඕන දෙයක් කරයි. කරනවානම් කියන්නේ නැතුව එක රැයින් කරලා දාන්න ඕනි. කිය කිය හිටියොත් වැඩේ කරන්න වෙන්නේ නෑ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රාජ්‍ය සේවකයෝ අයින් කරන්න ඕන නෑ. ඔය තියන කට්ටියවම තියලා. අද්‍යාපනය, සහ සෞඛ්‍යය විතරක් රජයේ තියාගෙන අනිත් අමාත්‍යාංශ ඔක්කොම පුද්ගලික හෝ අර්ද රාජ්‍ය කරන්න ඕන දියණු රට වල වගේ. විශේශයෙන් ප්‍රාවාහන සහ මහාමාර්ග, විදුලි , ජල, වගේ වැය ශීර්ශ වැඩි ඒවා. 😌😌😌😌😌
    වැය ශීර්ෂය වැඩිම ආරක්ෂක අංශයට.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උන් ඔක්කොම pension බලාගෙන ice ගහන්න ආපු එවුන් බං. Private කරන්න දෙන්නේ නොදෙන්න ඕන දෙයක් කරයි. කරනවානම් කියන්නේ නැතුව එක රැයින් කරලා දාන්න ඕනි. කිය කිය හිටියොත් වැඩේ කරන්න වෙන්නේ නෑ
    එක රැයින් බෑ. පාර්ලිමෙම්තු අවසරයක් ඕන වෙයි. ඒත් ඕක වෙන්නේ නෑ බන්. යූනියන් කාරයන්ගේ ලොක්කෝ ඉන්නෙත් පාර්ලිමෙම්තු ඇතුලෙනෙ.
    වැය ශීර්ෂය වැඩිම ආරක්ෂක අංශයට.
    ආරක්ශාව ප්‍රයිවට් කරන්න බෑනේ ඉතින්.

    අත්සන් කරන පොත වෙනුවට ෆින්ගර් ප්‍රින්ට් මැශින් හයි කරන්න දෙන්නේ නැති යූනියන් කාරයෝ එක්ක මොන දියුණුවක්ද බන්. ඕක වෙන්නේ නෑ. හිත හදාගන්න තමයි වන්ෙනෙ.