IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    හොදයි, රාජය සේවය දේශපාලකයාගෙ හෙන්චයියොට රැකියා දීලා රටට ලොකු බරක්.
    අතිරික්තය අයින් කරන්න ඔනෙ.

    බදවා ගන්න එක නැවැත්තුව නම් හරි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ පවුලේ හෝ නෑදෑයෝ නම් දන්න කියන එකෙක් රාජ්‍ය සේවයේ නැ..
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මම දන්න තරමින් එහෙම කියන්නේ නැහැ. IMF එකට අපි කරන්න යන්නේ මේකයි කියලා ප්ලෑන් එක දෙන්නේ අපි. ඒ අය ඒක බලලා, හදන්න තැන් තියෙනව නම් ඒවා පෙන්වලා දෙනවා. අපි ඒවා පිළිගන්නවා නම් පිළිඅරගෙන, එහෙමත් නැතිනම් ඒවාට සාධාරණ විකල්ප තියෙනවා නම් ඒවා පෙන්වලා දීලා, ප්ලෑන් එක refine කරලා අනුමත කරගෙන, ණය මුදල ගන්නවා. අරගෙන ඒ ප්ලෑන් ඒකේ විදිහට වැඩ කරලා, ගමන හදාගන්නවා.

    ගොඩක් අය කතා කරන්නේ නැහැ ලංකාව මේ වෙනකොට 16 වතාවක් IMF ගිහිල්ලා තියෙනවා කියලා. යන්නෙ නෑ නෑ නෑමයි කිය කිය හිටපු කබ්රාල් ගොයියත් මහින්දගෙ කාලේ මහබැංකු අධිපති වෙලා ඉන්නකොට IMF ගියා. ගිහිල්ලා වැඩේ ගොඩදාගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් හින්දා තමයි ඔය මහින්දගෙ පැත්තෙ අය අදටත් ලංකාවේ ලොකුම ආර්ථික වර්ධනය තිබුණේ ඒ් කාලයේ කියලා කියන්නේ. එහෙම වෙන්න එකම හේතුව, අපි හදපු සැළසුමට අනුව, අපි වැඩකරපු එක.

    IMF යන එක හරියට බිස්නස් එකක් කරන්න බැංකුවෙන් ණයක් ගන්න යනවා වගේ හිතුවොත් තේරුම්ගන්න ලේසියි. සල්ලි වියදම් කරන්නේ මෙහෙමයි කියලා සැළසුම හදන්න අපිට කම්මැලි නම් වෙන කෙනෙක් ලවා ඒක හදාගන්න පුලුවන්. හැබැයි එතකොට කෙළවීමේ ප්‍රවණතාවය වැඩියි. එහෙම නැතිව, හොදට හිතලා බලලා සැළසුමක් හදාගෙන ගියොත්, වැඩේ ගොඩදාගන්න පුලුවන්. බැංකුවෙත් වෙන්නේ මේකනේ?

    මේ සැරේ පොඩි අවුලක් තියෙන්නේ අපි ප්‍රමාදයි. ආර්ථික විෂය ගැන දන්න කිහිපදෙනෙක්ම මට කියපු දෙයක් තමයි කල්තියා ණය ප්‍රතිව්‍යුහගත කරන්න නොගිය හින්දා සහ ඒකෙ ප්‍රතිළුලයක් හැටියට රට හොදටම වැටිලා තියෙන හින්දා, IMF එක අපි ගැන ටිකක් තදින් බලාවිය කියන එක. හැබැයි අපිට වෙන විකල්පයක් නැහැ දැන්. කවුරුවත් දැන් අපිට නිකන් සල්ලි දෙන්න ලෑස්ති නැහැ. ඒ ගන්න සල්ලි ආයෙත් ගෙවන්න සැළැස්මක් අපිට නැත්නම්, කවුද අපිට සල්ලි දෙන්නේ?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Aniwaryen karanna wenawa.

    25% adu kare nattan 100% tama kelawenawa kiyana eka pennanna ona. Padi denna bari padi dunnath padiye watinakamak nathi bankaloth ratak wenawa.
     
    • Like
    Reactions: zid2021

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ලංකාවේ රජයේ අදායමින් 85% ගෙවන්නේ රාජ්‍ය සේවක අයගේ පඩි ගෙවන්නලු..

    ඒ නිසා IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?
    ඇත්ත කියපන් උබත් අයිස් ගහන රාජ්‍ය සේවකයෙක් නේද ?
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    අස්වෙන උන්ට තමන්ගේ දෙයක් පටන් ගන්න ණයක් වගේ දේවල් දෙන්න ඕනේ.
    මේ වෙලාවේ ඔය හිගන මාස් පඩිය බදාගෙන ඉන්නේ නැතුව මොලේ තියන උන් ඒවගේ අවස්තාවක් පාවිච්චි කරයි.
    අලුතෙන් නිශ්පාදන , රැකියා අවස්ථා උනත් ඇතිවෙන්න පුලුවන් පින් පඩි ජොබ් වෙනුවට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලංකාවේ රජයේ අදායමින් 85% ගෙවන්නේ රාජ්‍ය සේවක අයගේ පඩි ගෙවන්නලු..

    ඒ නිසා IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?
    දේශපාලකයා විතරද පිං පඩි ගිලින රාජ්‍යසේවයේ ඉන්නේ තනිකරම පිංබත්තු.
    පිං පඩි කනවට අමතරව පොඩිම එකාගේ ඉදලා මහ එකා දක්වාම පගා මරුවෝ
    ඊට හපන් ජෙපි කාලකන්නි ඒවා අස්සේ රින්ගගෙන යූනියන් හදාගෙන ඉතුරු ටිකත් කාලා ඒවා නැත්තටම නැතිකරලා තියෙන්නේ
    අපේ රාජ්‍යසේවය කියන්නේ ඕජ්ස් ගලන කුනු ගද ගහන නරා වලක්

    IMF එක රාජ්‍ය සේවය අඩුකරන්න කියන්නේ පුපේ අමාරුවට නෙවෙයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දේශපාලකයා විතරද පිං පඩි ගිලින රාජ්‍යසේවයේ ඉන්නේ තනිකරම පිංබත්තු.
    පිං පඩි කනවට අමතරව පොඩිම එකාගේ ඉදලා මහ එකා දක්වාම පගා මරුවෝ
    ඊට හපන් ජෙපි කාලකන්නි ඒවා අස්සේ රින්ගගෙන යූනියන් හදාගෙන ඉතුරු ටිකත් කාලා ඒවා නැත්තටම නැතිකරලා තියෙන්නේ
    අපේ රාජ්‍යසේවය කියන්නේ ඕජ්ස් ගලන කුනු ගද ගහන නරා වලක්

    IMF එක රාජ්‍ය සේවය අඩුකරන්න කියන්නේ පුපේ අමාරුවට නෙවෙයි.

    Aththata baluwoth deshapaluwo nadaththu karanna yanna salli wage keepa gunayak yanawa rajaye sewakayo nadaththu karanna.

    Api lesiyata deshapaluwonta baninawa (un barak thamai), habai eeta wadiya rajya sewaya barak.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,226
    113
    4 දෙනෙක් විශ්‍රාම යනකොට අළුතින් බඳවා ගන්නෙ 3 දෙනයි

    prashne iwarai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    රාජ්‍ය සේවය කාපු උන්ටම ඒක හදන්න ඕව කරන්න වෙන එකට පට්ට සතුටුයි. තොපිට රවට්ටලා නැති රස්සා හදලා දීල දැන් අතරමගදි කෙල උනානම් මරල කාපිය එවුන්ව. කොලේ වහල ගහන, උගුරට හොරා බෙහෙත් කන ලංකාවෙ එවුන්ට හොඳම වැඩේ.

    ධනය ඉපයීමක් තියෙන්න ඕන. සල්ලි අච්චු ගැහිල්ලෙන් රස්සා දෙන්න බෑ. දේශපාලන සංදර්ශන වලින් බොරුව වහලා කරපුවගෙ විපාක විඳින්න ඕන.
     
    • Like
    Reactions: dinuksha_asela

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    imf එක එකපාර ඔහොම කියන්නේ නැහැ වුන්ට මොලේ අමරුවද එකපාර 1/4 ක් එලියට දාපන් කියන්න ක්රෙමිකව අඩු කරන්න කියයි මම නම් කියන්නේ එක හොද දෙයක් පින් පඩි වලින් රටට් කෙල වෙනවා ශ්‍රේමයත් අපරාදේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    IMF yanawanum aniwa adu karanna wenawa.. e wagema kisima wagayhuwak nathi Gov owned ewa privatized karanna wenawa.. Ex: Sri Lankan Airlines, CEB waterboard CTB Railways.. kiyalawath kara ganna bari wadak.. IMF eken wena honda wada..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ රජයේ සේවකයන්ට අවුරුදු 5ක වැටුප් රහිත නිවාඩු අනුමත කරලා ඒක ගන්න වුන්ට යන්න විදේශ රැකියා රජය මැදිහත්වෙලා සම්පාදනය කරන්න ඕන මේක කරොත් රජයේ සේවකයන්ගේ බරත් අඩුවෙනවා රටට ඩොලර් හම්බෙනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි