IMF එක ලැබුනට පස්සේ රටේ බෙහෙත් ප්‍රශ්න ඉවරයි කිව්වා නේද? IMF එක දෙවෙනි එක හම්බෙන්න යනවා, තාමත් රටේ බෙහෙත් නෑ කියලා නිතර සයිට් වල දකිනවා මේ රට බේරගන්න IMF මදිද?