IMF එක ලැබුනට පස්සේ රටේ....

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    IMF එක ලැබුනට පස්සේ රටේ බෙහෙත් ප්‍රශ්න ඉවරයි කිව්වා නේද?

    IMF එක දෙවෙනි එක හම්බෙන්න යනවා, තාමත් රටේ බෙහෙත් නෑ කියලා නිතර සයිට් වල දකිනවා

    මේ රට බේරගන්න IMF මදිද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    IMF එක ලැබුනට පස්සේ රටේ බෙහෙත් ප්‍රශ්න ඉවරයි කිව්වා නේද?

    IMF එක දෙවෙනි එක හම්බෙන්න යනවා, තාමත් රටේ බෙහෙත් නෑ කියලා නිතර සයිට් වල දකිනවා

    මේ රට බේරගන්න IMF මදිද?
    බංක‍ොල‍ොත් එකේ ඉන්ටවල් එකක් යන්නේ
     
    • Like
    Reactions: Juza

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    මොකක්ද IMF ලැබුන කියන්නෙ?
    IMF එකෙන් මුන්ට ණය මුදලක් ලැබුණා නේද ? (ඩොලර් වලින්) ඒ අස්සේ තව තව කීපයකින් ණය මුදල් ලැබුණා නේද ?

    රට ඉන්න මිනිස්සු ඩොලර් එවනවා කියනවා ගිය මාසේට වඩා මේ මාසේ වැඩි කියලා News දානවා

    ඩොලර් තියෙන නිසා ආනයන සිමා අයින් කරනවා

    එචර ඩොලර් තියෙනවා නම් ඇයි මුන්ට රටට ඕනේ කරන බෙහෙත් වගේ දෙවල් ගන්න බැරි ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    business karayo lesiyen products wala mila adu karanne naha...
    inflation eka wadima welawe thibuna prices walatamai denatath medicine prices yanne..
    hemas wage loku company tamai labe ganne
     
    • Like
    Reactions: Juza and Bart_Allen

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF එකෙන් මුන්ට ණය මුදලක් ලැබුණා නේද ? (ඩොලර් වලින්) ඒ අස්සේ තව තව කීපයකින් ණය මුදල් ලැබුණා නේද ?

    රට ඉන්න මිනිස්සු ඩොලර් එවනවා කියනවා ගිය මාසේට වඩා මේ මාසේ වැඩි කියලා News දානවා

    ඩොලර් තියෙන නිසා ආනයන සිමා අයින් කරනවා

    එචර ඩොලර් තියෙනවා නම් ඇයි මුන්ට රටට ඕනේ කරන බෙහෙත් වගේ දෙවල් ගන්න බැරි ?
    ප්‍රශ්න විසඳුවම තොපි රනිල් ගෝ හෝම් කියයි! ඒ නිසා ටික ටික 2048 වෙනකල් ප්‍රශ්න විසඳනවා
     
    • Haha
    Reactions: pasansnoop and Juza