imf ණය අනුමත වුනාම් පස්සේ මොකද්ද වෙන්නේ දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?
මම දන්නා විදියට,
1. අපිට ආයෙත් වෙනත් රටවල් ණය දෙනවා ?
2. ආනයන සිමා අයින් කරන්න වෙනවා ටිකෙන් ටික ?
//වාහන ගේන්නයි ද ? ලොකු ටැක්ස් එකක් එක්ක ?
3. අපිට ආයේත් ණය ගෙවන්න වෙනවා ?
//ගත්ත ණය ගෙවන්න වෙන කාලය නේ දැන් තීරණය කරන්න කියන්නේ අවරුදු හතරකින් ඒ කියන්නේ 2026 ඉදන් තමයි ණය ගෙවන්න ඕනේ ?
economist ලා නැද්ද බන් එළකිරියේ ?