imf ණය අනුමත වුනාම් පස්සේ

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    imf ණය අනුමත වුනාම් පස්සේ මොකද්ද වෙන්නේ දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?

    මම දන්නා විදියට,

    1. අපිට ආයෙත් වෙනත් රටවල් ණය දෙනවා ?
    2. ආනයන සිමා අයින් කරන්න වෙනවා ටිකෙන් ටික ?
    //වාහන ගේන්නයි ද ? ලොකු ටැක්ස් එකක් එක්ක ?
    3. අපිට ආයේත් ණය ගෙවන්න වෙනවා ?
    //ගත්ත ණය ගෙවන්න වෙන කාලය නේ දැන් තීරණය කරන්න කියන්නේ අවරුදු හතරකින් ඒ කියන්නේ 2026 ඉදන් තමයි ණය ගෙවන්න ඕනේ ?

    economist ලා නැද්ද බන් එළකිරියේ ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    ඔක්කොම එක සැරේ නම් දෙන්නේ නෑනේ? ට්කක් දීලා වැඩේ යන විදිහ බලලනේ ඉතුරු ටික?
     
    • Like
    Reactions: TechnWeb

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඔක්කොම එක සැරේ නම් දෙන්නේ නෑනේ? ට්කක් දීලා වැඩේ යන විදිහ බලලනේ ඉතුරු ටික?
    කොටස් වශයෙන් දෙන්නේ , ණය දුන්නාම් පස්සේ වෙන දේට අපි දැන්ම ලෑස්ති වෙලා හිටියොත් හොදයි .
    fitch ලා නේ කිව්වේ දෙසැම්බර් වෙනකොට usd 390වක් වෙන්න ඉඩක් තියෙනවා කියලා .අන්න ඒ වගේ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Commercial Market එකෙන් සල්ලි ගන්න පුලුවන් වෙයිනේ
    වුන්ගෙන් තමයි නය ගන්න ඉන්නේ මම හිතන්නේ 2029 6බිලි වගේ ඕනේ ණය වාරික වලට විතරක් . imf සල්ලි වලට වැඩ වටින්නේ වුන්ගේ සහතිකේ . මම දන්නා විදියට :cautious:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙච්චරයි වෙන්නේ. ආපහු කලින් වගේ අමාරුවෙන් රෝල ගහගෙන යන්න පුළුවන්.

    හැබැයි තිරසාර විසඳුමක් නෙමෙයි.
    තිරසාර විසඳුමක් එන්න නන් රජයේ ආදායම වැඩි වෙන්න ඕන වියදමට සාපේක්ෂව. නැත්තන් වියදම අඩු වෙන්න ඕන ආදායමට සාපේක්ෂව. මේක කරන්න පුළුවන් ඉතින් බදු වැඩි කරලා, රජෙ සේවයේ ඉන්න උන් අයින් කරලා, පාඩු ලබන ඒවා විකුනලා තමයි. හැබැයි යුනියන් වල අයියලා මේක කරන්න දෙන්නේ නැහැ. මේවගේ වැඩකට ඇත ගහන ආණ්ඩුවක් අනිවා මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත් වෙනවා. ඉතින් ආණ්ඩු පස්ස ගහනවා. මෙච්චරකල් උනේ මේකයි. 16 පාරක් IMF ගියාට දීර්ග කාලීනව ගොඩ එන්න ඕන දේවල් කරන්නේ නැහැ ඊගාව චන්දෙ දිනන්න බැරි හින්දා. ලංකාවේ මිට්ටෝ ටිකත් කෙටි කාලීන වාසි ගන්න විතරයි බලන්නේ, දීර්ග කාලීනව ගොඩ යන්න පුලුවන්ද බැරිද කියලා හිතන්නේ නැහැ. කෙටි කාලීන වාසියට චන්දෙ දෙනවා, දීර්ග කාලීනව කෙලෝ ගන්නවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටට ගොඩ ඒමක් නෑ.
    මොන mf දුන්නත් වැඩක් නෑ.
    අන්තිමට IMF එකටත් ලැජ්ජා කරලා තමයි අපේ අයියලා පස්ස බලන්නේ.
    එක්කෝ මේක දාලා ඵලයන්.
    නැත්නම් පුරුදු වෙයන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    හරියන්නෙම නැති වෙයිද බන්
    යන්නම වෙයිද කොහාට හරි
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF දුන්නට පස්සේ අපායේ ඉන්ටවල් දෙනවා. 🤌

    ණයට කොන්ක්‍රීට් / කාපට් ගහන ප්‍රොජෙක්ට් ආයෙත් පටන්ගන්නවා. හොරාකන්න පටන්ගන්නවා. හැබැයි මේ පාර හොරුටික ආයේ බලය ගන්න බැරිබව දන්නා නිසා උපරිමයෙන්ම හොරකමේ යෙදෙයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ණය ණය ණය ක්‍රෙඩිට් කාඩ් ගෙවාගන්න බැරුව කෙලවිලා ඉන්න එකෙකුට තව ලොකු ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්න වගේ තමයි. ඉස්සර වගේ ඕන ඕන ඒවට වියදම් කරන්න බැරිවෙයි. ඒත් කාල බීල කලින් නය වලින් කොටහක් ගෙවල විතරක් හිටියොත් ආයෙ බඩු. මොකඛරි බිස්නස් එකක් කරල ගොඩ ගියොත් ගොඩ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,442
    75,163
    113
    හරියන්නෙම නැති වෙයිද බන්
    යන්නම වෙයිද කොහාට හරි
    Lankawe un pissu keliye nathan goda yanna puluwan wei kiyala hitenawa.

    restructuring hariyata karala wiyadam adu kaloth yanaara hari wage. But kakulen adina un nisa mona weida danne ne.
     
    • Sad
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    හරියන්නෙම නැති වෙයිද බන්
    යන්නම වෙයිද කොහාට හරි
    හරි යයි ඒත් අපේ ජීවිත කාලෙ ඇතුලත නන් නෙවෙයි. සමහර විට පරම්පරා දෙකකින් විතර තව.
     
    • Sad
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ණය ගන්න පුලුවන් පරන ණය ගෙවන්න විතරලු.. ආදායමට වඩා වියදම් කරන්න බෑ. ඒක එක රූල් එකක්.. ඒ කියන්නේ රට දුවන්න ණය ඕන නෑ. තව ඔය වගේ සුපිරි රූල් සෙට් එකක් තියෙනවා.. අපේ හොරු ටික ඕවාට අනුගත වෙයිද කියන එක ලොකු ප්‍රශ්ණයක්

    ආපහු පුතී ණය ගෙවන්න පටන්ගත්තම තමයි කට්ටියට තරු පෙනෙන්නෙ
    අයි එම් එෆ් කියන විදිහට රන් කලොත් අවුරුදු 5 ක් වගේ යනකොට ණය ගෙවන්න පුලුවන් තත්වයක් එයි. ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ හුගාක් අඩුයි බන්.. ඉන්න ගොබ්බ පාලකයෝ එක්ක කොහෙද ඒවා කරන්නේ,
    ------ Post added on Mar 14, 2023 at 3:37 PM
     
    • Like
    Reactions: iworld

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,791
    113
    Kandy
    මහින්ද මාත්තයා පවුලේ අය එක්ක එකතු වෙලා ඔක්කොම මාස දෙකෙන් වගේ හොරා කනවා අයෙම අපිට හුලන් තමා කොල්ලෝ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ණය ගන්න පුලුවන් පරන ණය ගෙවන්න විතරලු.. ආදායමට වඩා වියදම් කරන්න බෑ. ඒක එක රූල් එකක්.. ඒ කියන්නේ රට දුවන්න ණය ඕන නෑ. තව ඔය වගේ සුපිරි රූල් සෙට් එකක් තියෙනවා.. අපේ හොරු ටික ඕවාට අනුගත වෙයිද කියන එක ලොකු ප්‍රශ්ණයක්

    අයි එම් එෆ් කියන විදිහට රන් කලොත් අවුරුදු 5 ක් වගේ යනකොට ණය ගෙවන්න පුලුවන් තත්වයක් එයි. ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ හුගාක් අඩුයි බන්.. ඉන්න ගොබ්බ පාලකයෝ එක්ක කොහෙද ඒවා කරන්නේ,
    ------ Post added on Mar 14, 2023 at 3:37 PM
    ඒක තමයි හෙනේ. මේ රට ගොඩ ගන්න පුලුවන් හැබැයි මේ ඉන්න නාකි හොර හැත්ත ඕක කවදාවත් කරන් නෑ.
     
    • Like
    Reactions: malakadss