IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි


Last edited:

anna un brazil valata loku ganak denna yanava.. e vage hariyata veda vetunoth apitath deviඋබ හිතුවද imf දන්සල් දෙනවා කියලා

veda vetila unge serama condition ekaga unoth devi ban..26$ billion USD mechchara denne ne bn

ohoma denne na bn.. port city eke ganth 14k wage.. waraaya vikunala gaththe 1yi. 26 !!!veda vetila unge serama condition ekaga unoth devi ban..
nathnam next 4 year 26 USD billion gevanna tiyenava.. kohomada gevanne![]()

ලොවෙත් 26billion දෙන්නෑ බං පිස්සුවක් ඇතෑ, මං හිතන්නේ අනලා තියෙන ඇනිල්ලෙ හැටියට imf එකටත් හිතාගන්ඩ බැරුව ඇති මොකද කරන්නේ කියලා දුප්පත්කම නැතිකරන්ඩ රජේ රස්සා දුන්නා එතකොට තව එකෙක් මං ආවම සමෘද්ධිය මෙච්චරකට දෙනවා කියනවා සේරම කරන්නේ ණය වෙලා මේක හෙන අවුල් ජාලාවක් බං
This is not the Problems bn Its their dumb decisions
හරි තැන හරි දේවල් invest කරන්න ඕන බං නිකමට හිතහං රට මැද නුවරඑළිය වගේ airport එකක් තිබ්බනං කොච්චර travel destinations ගොඩකට යන්න තිබ්බාද අනික වෙදර් එකත් පට්ට පැය 5ක් ප්ලේන් එකේ ඇවිත් තව පැය 5ක් කොලඹ යන්ඩ කැමති කවුද බං
මම හිතන්නෙ අපි මීට කලින් කීපවතාවක් IMF උන්ව රවට්ටල තියෙනව. මුලින් උන්ගෙ කොන්දේසිවලට එකඟවෙලා ණය කොටස් කීපයක් අරගෙන අතෑරල දාල තියෙනව මට මතක විදිහට. ඔප්පු කරන්න කියන්න එපා. ඒක ඔප්පු කරන්න අතීතයෙදි උන් එක්ක ගහපු ගිවිසුමයි ගත්ත ගාණයි බලන්න ඕනෙ.IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි![]()
![]()
math kiyanne okamayi ban.. munge athata dunnoth sure hora kanavaමම හිතන්නෙ අපි මීට කලින් කීපවතාවක් IMF උන්ව රවට්ටල තියෙනව. මුලින් උන්ගෙ කොන්දේසිවලට එකඟවෙලා ණය කොටස් කීපයක් අරගෙන අතෑරල දාල තියෙනව මට මතක විදිහට. ඔප්පු කරන්න කියන්න එපා. ඒක ඔප්පු කරන්න අතීතයෙදි උන් එක්ක ගහපු ගිවිසුමයි ගත්ත ගාණයි බලන්න ඕනෙ.

Pissuda bro IMF yanawa kiyanne end of commissions, benefits to all the gov jobs, freebies, unsolicited tenders, pissu hadena projects. Housing loans anan manan bailath iwarai hode. IMF eka kelinne rajayata moko Parliament ekata pisso yawwala wikaara aandu path karagaththanan dan rajaya widopan wage scene ekak yanne.IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි![]()
![]()
