IMF යනවා නම් කල යුතු හොදම දේ?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි :angry: :lol:
     
    Last edited:

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    IMF yanawa nam un conditions danna oni

    1. Ape income and expenses transparent wenna oni.
    2. Third party audit firm ekakin hama expense ekakma audit wenna oni. Audit firm eka nikan PWC , KPMG wage ekakin audi wenna oni.
    3. Hama sanwardana wadakma IMF financial and budget approval through yanna oni.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,692
    1
    51,503
    113
    ප*යාගල
    sorry.com
    1647860268617.png
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    IMF eke un thiyena naya gewanda salli denne na ban. un salli denawa nan ape danata thiyena naya restructure karala kal danda one. ungen aran thiyena loan gewanda imf eken denne na
     
    • Like
    Reactions: pavanruka

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලොවෙත් 26billion දෙන්නෑ බං පිස්සුවක් ඇතෑ, මං හිතන්නේ අනලා තියෙන ඇනිල්ලෙ හැටියට imf එකටත් හිතාගන්ඩ බැරුව ඇති මොකද කරන්නේ කියලා දුප්පත්කම නැතිකරන්ඩ රජේ රස්සා දුන්නා එතකොට තව එකෙක් මං ආවම සමෘද්ධිය මෙච්චරකට දෙනවා කියනවා සේරම කරන්නේ ණය වෙලා මේක හෙන අවුල් ජාලාවක් බං
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    ලොවෙත් 26billion දෙන්නෑ බං පිස්සුවක් ඇතෑ, මං හිතන්නේ අනලා තියෙන ඇනිල්ලෙ හැටියට imf එකටත් හිතාගන්ඩ බැරුව ඇති මොකද කරන්නේ කියලා දුප්පත්කම නැතිකරන්ඩ රජේ රස්සා දුන්නා එතකොට තව එකෙක් මං ආවම සමෘද්ධිය මෙච්චරකට දෙනවා කියනවා සේරම කරන්නේ ණය වෙලා මේක හෙන අවුල් ජාලාවක් බං
    276144645-1807764182754158-5025478460273720044-n.jpg
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරි තැන හරි දේවල් invest කරන්න ඕන බං නිකමට හිතහං රට මැද නුවරඑළිය වගේ airport එකක් තිබ්බනං කොච්චර travel destinations ගොඩකට යන්න තිබ්බාද අනික වෙදර් එකත් පට්ට පැය 5ක් ප්ලේන් එකේ ඇවිත් තව පැය 5ක් කොලඹ යන්ඩ කැමති කවුද බං😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,107
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි :angry: :lol:
    මම හිතන්නෙ අපි මීට කලින් කීපවතාවක් IMF උන්ව රවට්ටල තියෙනව. මුලින් උන්ගෙ කොන්දේසිවලට එකඟවෙලා ණය කොටස් කීපයක් අරගෙන අතෑරල දාල තියෙනව මට මතක විදිහට. ඔප්පු කරන්න කියන්න එපා. ඒක ඔප්පු කරන්න අතීතයෙදි උන් එක්ක ගහපු ගිවිසුමයි ගත්ත ගාණයි බලන්න ඕනෙ.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,022
    113
    දෙහිවල
    එහෙම රටකට ණය දෙන්නේ නැහැ සහෝ.
    එයාල මුලින් කරන්න දැනටමත් අපිට ණය දුන්න රටවලලට නියෝග දෙනවා ණය ප්‍රතිවිහුවගත කරන්න.
    එයාල කියුවම නොකර බැහැ.

    සංචිත මුකුත්ම නැතිවෙලා, ණය ඉල්ලුවට කවුරුත් දෙන්නේ නැත්නම් විතරයි එයාලා ණය දෙන්නේ.
    විරැකියාව වැඩිවෙන කාලයක් ඉස්සරහට එයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම හිතන්නෙ අපි මීට කලින් කීපවතාවක් IMF උන්ව රවට්ටල තියෙනව. මුලින් උන්ගෙ කොන්දේසිවලට එකඟවෙලා ණය කොටස් කීපයක් අරගෙන අතෑරල දාල තියෙනව මට මතක විදිහට. ඔප්පු කරන්න කියන්න එපා. ඒක ඔප්පු කරන්න අතීතයෙදි උන් එක්ක ගහපු ගිවිසුමයි ගත්ත ගාණයි බලන්න ඕනෙ.
    math kiyanne okamayi ban.. munge athata dunnoth sure hora kanava :lol: :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    IMF යනවා නම් වැද වැටිලා 26$ billion USD ඉල්ලන් අපේ අයට සල්ලි අතට නොදී උන්ම දැනට තියෙන නය ගෙවන එක තමා අපෙන් විස්තර ඉල්ලන් කරන්න ඕන කියලා මට නම් හිතෙන්නේ ..නැත්නම් මුන් කොහොම හරි එකෙනුත් හොරා ගහවි :angry: :lol:
    Pissuda bro IMF yanawa kiyanne end of commissions, benefits to all the gov jobs, freebies, unsolicited tenders, pissu hadena projects. Housing loans anan manan bailath iwarai hode. IMF eka kelinne rajayata moko Parliament ekata pisso yawwala wikaara aandu path karagaththanan dan rajaya widopan wage scene ekak yanne.
     
    • Like
    Reactions: Red Soda