IMF ලොක්කිට පැලවත්තෙන් පගා දිලාද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උඹත් පොඩ්ඩක් එහාමෙහා උනොත් ගෙවගන්න අමාරු වෙන කවුරුහරි ලොන්තයෙක්ට බිලියන 2ක් විතර නය දීලා තියෙනවානම් ඒක ගෙවනකන් කටට උනත් ගන්නවානෙ. මේකත් ඒ වගෙ තමා 🤭
    Threads Closed 😂😂
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    IMF එකෙන් ණය ගන්න වෙලේ elon musk සෙට් කර ගත්ත නම් ලංකාව ගොඩ 😅
    koheda mun Ranil lokkawa elawa gattane 😂🔫

    489442073_3556016148035051_6029688669780832871_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    බයි සිලි බයි හැතිකරේට රෙවෙන්න රිදිලා ඒක 😹

    පට්ට 😍😍

    පොනිලුත් ඕව කරන්න හිටියෙ බයියනේ. කරන්න හිටියේ
    ටික කාලෙකට කලින් IMF කියන්නේ රටවල් වට්ටන ජාත්‍යන්තර උගුළක් කියල රට වටේ දේශනා පවත්තපු උන් දැන් IMF ලොක්කිගෙන් ප්‍රසංසා අහල ඒවා ගැන පම්පෝරි කියනකොට අපට හිනා යන්නේ නැහැ බල්ලෝ. ඒවා දැක්කම හිතෙනවා උඹල වගේ ප්‍රතිපත්තියක් නැති සෙවල හැතිකරයක් නේද දැන් මේ රටේ නායකයෝ වෙලා තියෙන්නේ කියල.
     
    • Haha
    Reactions: shenat