IMF ලොක්කිට පැලවත්තෙන් පගා දිලාද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,465
    75,188
    113
    බලහන්කො කියන එවා, ගැස් බය්යො කියන විදිහට රට වැටෙන සින් එකක් නැ වගෙ

    උඹත් පොඩ්ඩක් එහාමෙහා උනොත් ගෙවගන්න අමාරු වෙන කවුරුහරි ලොන්තයෙක්ට බිලියන 2ක් විතර නය දීලා තියෙනවානම් ඒක ගෙවනකන් කටට උනත් ගන්නවානෙ. මේකත් ඒ වගෙ තමා 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    මෝල්ටවේ බැදුම්කරයක් මේයාට දෙන්නම් කියලා.. 😅😅
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹත් පොඩ්ඩක් එහාමෙහා උනොත් ගෙවගන්න අමාරු වෙන කවුරුහරි ලොන්තයෙක්ට බිලියන 2ක් විතර නය දීලා තියෙනවානම් ඒක ගෙවනකන් කටට උනත් ගන්නවානෙ. මේකත් ඒ වගෙ තමා 🤭
    :lol: :lol: :lol: :lol:

    උබත් නයට දීපු උන්ගෙ කටට ගන්නවද
    Daniel Radcliffe Hot Ones GIF by First We Feast
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උඹත් පොඩ්ඩක් එහාමෙහා උනොත් ගෙවගන්න අමාරු වෙන කවුරුහරි ලොන්තයෙක්ට බිලියන 2ක් විතර නය දීලා තියෙනවානම් ඒක ගෙවනකන් කටට උනත් ගන්නවානෙ. මේකත් ඒ වගෙ තමා 🤭
    තාරක cuck කියල එකෙක් මෙකෙ දාන්නෙ හැම වෙලෙම, සින් එක ඇත්ත වගෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    බලහන්කො කියන එවා, ගැස් බය්යො කියන විදිහට රට වැටෙන සින් එකක් නැ වගෙ

    na mun thama lapa kotawa genawe - mun thama aragale kale - mun thama ISIS eka dammala pasku bomge gahuwe!

    mulu lokema wamansika paththata yanawa.ekata hethuwa cheene sarthaka weema - mnissu ballo wage palanaya kirieema

    suddatna ekata asa hithila

    Digital ID / Digital currency - biomatric data ekka mulu lokema ekama palanekata genna hadanne!

    thopi mun EU wala katha wena ewa ahapalla!

    Trump kareya deiyyek wage penei!
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මුන් කියන පච next level නේද ?
    3wheel driverගේ ඉදන් ලෝක බැංකුවේ ලොක්ක වෙනකම් අන්දනවා
     
    • Like
    Reactions: CohenLenstra

    planner123

    Well-known member
  • May 22, 2018
    8,787
    15,065
    113
    Oka ithin ohoma kiyanna epai.
    Ohoma baila gahaddi thamai investor confidence hadenne. Ethakota thamai foreign investments enne lankawata.
    Ewa lankawata awilla mehe dollar reserves wadi wunama thamai IMF loans welawata settle karanna puluwan.

    These are just business tactics. Kasada bandanna ona nisa manamalayage weradi kapuwa hanganawa wage cn ekak me.

    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ත්‍රෙඩ් එක දාපු ගමන් නෑව කියලා ඉතින් කෙඳිරි ගාන්න එපා. 🤭 🤭
    "උඹත් පොඩ්ඩක් එහාමෙහා උනොත් ගෙවගන්න අමාරු වෙන කවුරුහරි ලොන්තයෙක්ට බිලියන 2ක් විතර නය දීලා තියෙනවානම් ඒක ගෙවනකන් කටට උනත් ගන්නවානෙ. "

    how does a straight man write a sentence like this 🤮
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Oka ithin ohoma kiyanna epai.
    Ohoma baila gahaddi thamai investor confidence hadenne. Ethakota thamai foreign investments enne lankawata.
    Ewa lankawata awilla mehe dollar reserves wadi wunama thamai IMF loans welawata settle karanna puluwan.

    These are just business tactics. Kasada bandanna ona nisa manamalayage weradi kapuwa hanganawa wage cn ekak me.
    ea kaale IMF eken kiyapu katha 😂😂

    image-2026-01-31-101538378.png

    image-2026-01-31-102223578.png

    https://www.imf.org/-/media/files/publications/cr/2024/english/1lkaea2024002.pdf