දැන් එතකොට IMF එකට විරුද්ධව ඉතිහාසයේ ඉඳන් පු* පොලවේ ගහන් බොරු බේගල් පතුරලා තියෙන්නේ අපිද ? 
ඕක තිබ්බේ bilateral lenders, paris club එක්ක debt restructering agreement එකට කලින්. දැන් වෙනස් කරනවානම් ඔය රටවල් 18 එක්ක අලුතෙන් negotiate කරන්න වෙයි. උන් එකට කැමති වෙන්නත් ඕනේ
"need to be realistic and achievable within the timeframe of the program." මෝඩ ජෙප්පන්ට සුරංගනා කථා කියන්න පුළුවන්. එත් IMF, lenders එකඟ වෙන්න ඕනේ. ඕක තමයි මේ Prof. කියන්නෙත්
------ Post added on Aug 30, 2024 at 4:16 PM

දැන් කවුරු හරි කියපන්, අපි පිලිගන්න ඕනේ, IMF එකේ peter breuer කියන එකද නැත්නම් harsha කියන එකද? Ranil කියන එකද?
25min ඉදන් බලපන්.
QUESTIONER: Hi. I have two questions. First one is, if Sri Lanka's path to debt sustainability remains knife edged, can a newly elected government come and renegotiate certain reforms, such as reducing taxes? If so, how will such measures can impact the recovery once again?
MR. BREUER:
Thank you very much. So let me start with the election and the sort of scope to reduce taxes. We, of course, fully respect the democratic process for elections to take place in any country and we adapt to that process. So, you know, this may affect a little bit the timing of our missions that we conduct in order to discuss compliance with the program and reforms going forward. So, you know, we -- the elections have, of course, not been called yet. So we will await that and then discuss with the authorities how we can adapt our schedule to that of the elections.
So, I mean, more broadly speaking, with respect to, you know, proposals, as I said before, we're willing to listen to different views of how the program objectives can be reached, and these need to be realistic and achievable within the timeframe of the program. So that's very important.
p.s.-
මෙන්න මේවට තමයි බිල්ලෝ මවනවා කියන්නේ. IMF program එකේ Peter Breuer, තමයි Senior Mission Chief for Sri Lanka. ඌම කිව්වා ඕක renegotiate කරන්න පුළුවන් කියල. lol