ඉතිං ජෙප්පො කියන්නෙ imf ගිවිසුම ගැනනෙ. එතකොට වෙනස් කරනවා කොයන්නෙ අමාරු දෙයක්. මොකද imf එක විතරක් නෙමෙයි චීනේ එක පැත්තක පැරිස් ක්ලබ් අනෙක් පැත්තෙ. ඕක ආයේ වෙනස් කරනවා කියන එක ලෙඩක් ලේසී නෑ බැලන්ස් කරගෙන කරන්න.
හැබැයි බදු ගැන වෙන අය එක්ක සාකච්ඡා කරන්න දෙයක් නෑනේ. ඒක අපේ දෙයක්

