IMF & Ranil

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දැන් වෙනස් කරන්න බෑ. කරන්න හැදුවොත් රට වැටෙනව කියල නිවුස් ගහන ගමන් මෙහෙම නිවුස් ගහනව. ලපයට බනින්න ඕන උනාම ඔවුවා වෙනස් කරන්න බෑ. තමන්ට ඡන්ද පොරොන්දුවක් දෙන්න ඕනෑ උනාම පුලුවන්. (මම ලපයට හෝ බූරු පුතාට හෝ රනිලට කඩේ යන්නෙක් නෙවෙ)

    1725005287421.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    ඌ වෙනස් කරන්න බෑ කිව්වේ මොනවද ???
    බදු දෙන එක ගැනද ඒ කිව්වේ නැත්නම් වෙන එකක් ගැනද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    b1NxFc8.gif

    වැල් බයිලා ගහනවා...
    සජියා අනුරයියා දෙන්නම උපයනවිට බද්ද සංශෝධනය කරනවා කියලා කිව්ව නිසා....
    හික්... හික්.... හික්.....

    වල්ලටත් බදු ගහන්න බලාගෙන හිටියේ...
    දැන් පොර ටෝක් දෙනවා...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    කොන්දේසි මුකුත් වෙනස් කරන්න බෑ කියපු කතාවක් ගියා නේ ද රනිල් කියපු
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔහොම තමයි බන් වයසට යනකොට අමතක වෙනවනෙ. දැන් 80ටත් කිට්ටුයි මුත්තට...

    මම හරි ආසයි රට කාපු ඒෂිගෙපුටාලා මෙ රට හැදෙනකන් ජීවත් වෙනවට.... උන් මේවා දකින්න ඕන....
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,836
    26,832
    113
    මෝඩ ජෙප්පො කරනවයි කියන වෙනසයි රනිල් කියන වෙනසයි දෙකක්. Income tax rates, brackets ආර්ථිකය හොඳ පැත්තට හැරෙන කොට වෙනස් කරන්න පුළුවන් කියල රනිල් ඉස්සර ඉඳන් කිව්වා.

    • Like
    Reactions: dilann and ela

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    සජියා අනුරයියා දෙන්නම උපයනවිට බද්ද සංශෝධනය කරනවා කියලා කිව්ව නිසා....
    DSA සංශෝදනය බෑ කියලා බන් කියන්නේ .

    මෝඩ ජෙප්පො කරනවයි කියන වෙනසයි රනිල් කියන වෙනසයි දෙකක්

    කියල වැඩක් නෑ .

    ------ Post added on Aug 30, 2024 at 1:58 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    සජියා අනුරයියා දෙන්නම උපයනවිට බද්ද සංශෝධනය කරනවා කියලා කිව්ව නිසා....
    ඔය payee බද්ද වෙනස් කරන කතාව රනිල කියලා තියෙන්නේ කවදද කියපන් ??
    ඊයේ ද ?

    මිට සතියකට දෙකකට කලිනුත් ඌ ඕක කියනව මම දැක්ක .

    And you surmised RW was talking about DSA, how?
    ඉතින් උන් තාම කියනව නේ එක වෙනස් කරන්න බෑ , ජෙප්පෝ එක වෙනස් කරන එකක් ගැන කියවනවා කියිල .
    එහෙම උනොත් IMF ප්‍රොග්‍රම් එක නවතිනවා කියලා උන් කියන්නේ .

    උබ දැන් කියන්නේ ඔය බදු වෙනස් කරනවා කියන එක තියෙන්නේ , IMF renegotiation කියල scope එකේ කියලා ද ?
    ------ Post added on Aug 30, 2024 at 2:02 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    ඉතින් උන් තාම කියනව නේ එක වෙනස් කරන්න බෑ , ජෙප්පෝ එක වෙනස් කරන එකක් ගැන කියවනවා කියිල .
    එහෙම උනොත් IMF ප්‍රොග්‍රම් එක නවතිනවා කියලා උන් කියන්නේ .

    උබ දැන් කියන්නේ ඔය බදු වෙනස් කරනවා කියන එක තියෙන්නේ , IMF renegotiation කියල scope එකේ කියලා ද ?
    ------ Post added on Aug 30, 2024 at 2:02 PM

    That's not an answer - RW clearly said renegotiating agreements he made with IMF is a waste of time didn't he?

    And when did JVP claim they could renegotiate DSA?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,507
    5,378
    113
    Hapo Meke Wata Padayo Wenas Karanda Be Kiyala Nahune.
    Wenas Karanda Puluwannan, Katawunath Puluwan Dewal Wenas Karala, Sahana Denda Puluwan.
    Wenas Karanda Bari Kotas Kata Unath Wenas Karanda Be.

    Bottom Line
    Uda Dagena Dagaluwata IMF Wenas Karala Still Sahana Denda Puluwa. NPP Quite Right All Along
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    ඔය payee බද්ද වෙනස් කරන කතාව රනිල කියලා තියෙන්නේ කවදද කියපන් ??
    ඊයේ ද ?

    මිට සතියකට දෙකකට කලිනුත් ඌ ඕක කියනව මම දැක්ක .

    ඉතින් උන් තාම කියනව නේ එක වෙනස් කරන්න බෑ , ජෙප්පෝ එක වෙනස් කරන එකක් ගැන කියවනවා කියිල .
    එහෙම උනොත් IMF ප්‍රොග්‍රම් එක නවතිනවා කියලා උන් කියන්නේ .

    උබ දැන් කියන්නේ ඔය බදු වෙනස් කරනවා කියන එක තියෙන්නේ , IMF renegotiation කියල scope එකේ කියලා ද ?
    ------ Post added on Aug 30, 2024 at 2:02 PM

    මෝඩ ජෙප්පො කරනවයි කියන වෙනසයි රනිල් කියන වෙනසයි දෙකක්. Income tax rates, brackets ආර්ථිකය හොඳ පැත්තට හැරෙන කොට වෙනස් කරන්න පුළුවන් කියල රනිල් ඉස්සර ඉඳන් කිව්වා.

    දැන් කවුරු හරි කියපන්, අපි පිලිගන්න ඕනේ, IMF එකේ peter breuer කියන එකද නැත්නම් harsha කියන එකද? Ranil කියන එකද?​

    25min ඉදන් බලපන්. :baffled:

    QUESTIONER: Hi. I have two questions. First one is, if Sri Lanka's path to debt sustainability remains knife edged, can a newly elected government come and renegotiate certain reforms, such as reducing taxes? If so, how will such measures can impact the recovery once again?

    MR. BREUER:
    Thank you very much. So let me start with the election and the sort of scope to reduce taxes. We, of course, fully respect the democratic process for elections to take place in any country and we adapt to that process. So, you know, this may affect a little bit the timing of our missions that we conduct in order to discuss compliance with the program and reforms going forward. So, you know, we -- the elections have, of course, not been called yet. So we will await that and then discuss with the authorities how we can adapt our schedule to that of the elections.

    So, I mean, more broadly speaking, with respect to, you know, proposals, as I said before, we're willing to listen to different views of how the program objectives can be reached, and these need to be realistic and achievable within the timeframe of the program. So that's very important.

    p.s.-
    මෙන්න මේවට තමයි බිල්ලෝ මවනවා කියන්නේ. IMF program එකේ Peter Breuer, තමයි Senior Mission Chief for Sri Lanka. ඌම කිව්වා ඕක renegotiate කරන්න පුළුවන් කියල. lol
     
    Last edited:
    • Like
    Reactions: Bekam