immune system Boots

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මේ දවස් වල පොඩ්ඩක් ෆිට් එකේ ඉන්න ඔනනේ කොරොණා නිසා එක නිසා immune system එක හොදට තියා ගන්න සාමන්‍යෙන් කන්න හොද කෑම මොනවද බන් immune system එක වැඩි කර ගන්න විටමින් හරි කමක් නෑහෑ බොන්න පුලුවන් විදිහෙ එවා මට වගෙම අම්මට තාත්තටත් දෙන්න පුලුවන් විදිහෙ විටමින් / කෑම බිම මොනවද තියෙන්නෙ
     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,925
    71,142
    113
    මචන්ලා මේ දවස් වල පොඩ්ඩක් ෆිට් එකේ ඉන්න ඔනනේ කොරොණා නිසා එක නිසා immune system එක හොදට තියා ගන්න සාමන්‍යෙන් කන්න හොද කෑම මොනවද බන් immune system එක වැඩි කර ගන්න විටමින් හරි කමක් නෑහෑ බොන්න පුලුවන් විදිහෙ එවා මට වගෙම අම්මට තාත්තටත් දෙන්න පුලුවන් විදිහෙ විටමින් / කෑම බිම මොනවද තියෙන්නෙ
    Mulin English spell karanna igena ganin

    Next,
    Vitamin D 2000mg,
    Vitamin C 500mg
    Zincovit

    Daily ganna kiyapan.

    Eliyata bahinna denna epa. Vaccine dekama gahala nathan balen hari gassapan. Umbala walkamey noya gedara un balaganin.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Quite simply Immune boosting is a myth to make money.... Like Boosting GR to Presidency. :P All fake.
    But a dose of Vitamin D 1000 - 2000 IU and Vitamin B could help. I have mentioned the reasons why these two can possibly help in many threads. It's not due to immune boosting. There are other mechanisms at work.
    Your immunity simply cannot be boosted. Just show me one scientific report.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    සුවධරණි