Import help

shenat

Well-known member
  • May 13, 2007
    58,174
    86,387
    113
    ආශ්චර්යමත් රටක
    මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්. අපේ කම්පැනි එකට machinery and tools වගයක් ගෙන්න ගන්න ඕන china වලින්. අපි ඒ වගේ දේවල් ගෙන්නනවනම් කොහොමද ඒක කරන්න ඕන? Tax and other charges/ government policies කොහොමද? හොඳ suppliers ලව හොයාගන්නෙ කොහොමද? කිරියෙ shipping/import/export එකේ expert ල ඉන්නවනෙ. මට උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.:cool::cool::D
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    HS Code ekak tianawa eken balanne kohomath construction equipment tax eka adu karala tiyenne meke innawa Kaalagola kiyala clearing agent kenek wenna oni e wage kenekwa contact kraganna clearing walata..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Alibaba eken private contact karala price illanna. Unma ship karanawa, mehe clearing agent kenek hoya ganin