මචන්ලා යාලුවෙක් ඇරාබ් සයිඩ් එකේ ඉන්නවා.. මූ කියනව ලංකාවට සීනි ගෙන්නන සීන් එකක් පටන්ගමු කියලා... මීට කලින් ඔය සීන් කරල නම් නෑ මචන්.. මිනිහ ඔක්කොම එවන හින්ද පටන් ගන්නත් හිතෙනව අතින් ගානක් යන්නැති නිසා. වැඩේ හොඳයිද කරනව නම්? මේ දවස් වල නම් ජොබක් හොයන ගමන් ඉන්න හින්ද වැඩි වැඩකුත් නෑ.. උඹල මොකද කියන්නෙ අයිඩියා එක ගැන?
මට තියෙන්නෙ වරායෙන් එළියට අරගෙන ගබඩා කරල ලොකු අත්තකට දෙන්න.. සුපර් මාකට් හරි තොග බඩු ස්ටොර්ස් මොකද ටොන්වලින් එන නිසා. රීපැක් කරන්න වේද කියල නෝ අයිඩියා..
දන්න කෙනෙක් ඉන්නව නම් වචනයක් හරි කොටල පලයන්.. ඊළඟ ත්රෙඩ් එකෙන් කියන්නම් මොකද වුණේ, කාපු කටු, ඉස්සරහට කරන්න ඉන්න එකෙක්ට ගොඩ යන විදිහ..
help me kollo.. REP OR BUMP.
hamotama salakanawa