Import Sugar

Lord Kasun

Active member
  • May 10, 2008
    600
    71
    28
    මචන්ලා යාලුවෙක් ඇරාබ් සයිඩ් එකේ ඉන්නවා.. මූ කියනව ලංකාවට සීනි ගෙන්නන සීන් එකක් පටන්ගමු කියලා... මීට කලින් ඔය සීන් කරල නම් නෑ මචන්.. මිනිහ ඔක්කොම එවන හින්ද පටන් ගන්නත් හිතෙනව අතින් ගානක් යන්නැති නිසා. වැඩේ හොඳයිද කරනව නම්? මේ දවස් වල නම් ජොබක් හොයන ගමන් ඉන්න හින්ද වැඩි වැඩකුත් නෑ.. උඹල මොකද කියන්නෙ අයිඩියා එක ගැන?

    මට තියෙන්නෙ වරායෙන් එළියට අරගෙන ගබඩා කරල ලොකු අත්තකට දෙන්න.. සුපර් මාකට් හරි තොග බඩු ස්ටොර්ස් මොකද ටොන්වලින් එන නිසා. රීපැක් කරන්න වේද කියල නෝ අයිඩියා..

    දන්න කෙනෙක් ඉන්නව නම් වචනයක් හරි කොටල පලයන්.. ඊළඟ ත්‍රෙඩ් එකෙන් කියන්නම් මොකද වුණේ, කාපු කටු, ඉස්සරහට කරන්න ඉන්න එකෙක්ට ගොඩ යන විදිහ..

    help me kollo.. REP OR BUMP.
    hamotama salakanawa
     
    • Like
    Reactions: Ithika mithika

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    pora ewanna lasti kochcharakda?
    and brown sugar da white da?
    market eke happenna puluwan price ekakata meheta awoth banna place set karanna puluwan...ena price eka tama wadagathma de...
     
    • Like
    Reactions: Lord Kasun

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    lankan guy dealing with arab company machan.. brazil wala kawruth dan nah machn.. mekath ahamben set une karamu kiyala kiyapu nisa :baffled:
    සුවර් කරගෙන කරපන් මචන්.. සිනි කන්ටේනර් එකක් ඇතුලේ හෙරොයින්, කොකේන් කිලෝ එකක් ගෙනාවත් සාමාන්‍ය එකෙකුට හොයන්නත් බැහැ, මුළු සිනි එකටම වඩා ඒ කිලෝ එක වටිනවා. උබ වේ බිල් එකට ඉම්පොටර් හැටියට නම එහෙම දාන්න එපා ෂුවර් නැතුව, අන්තිමට කන්ටේනර් එක ක්ලියර් කරගන්න උබ ගියාම උබව තමා මාට්ටු වෙන්නේ.. හොයලා බලලා කරපන්. බළල්ලු ලවා කොස් ඇට බාවන සින් තියනවා.
     

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    lankawata seeni gennanne thada porak mn hithanne.minister kenek wage.kanthale wahuweth unge oni kamata.kauda kiyalanam danne na.seeni seen eka ehemai kiyala thamai ahila thiyenne

    kantale wehuwata thawa companies weda nh machan.. pelawatta, sewanagala.

    seeni mafia ekak wage yana scene ekak tiyenne.. :oo:
     

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    සුවර් කරගෙන කරපන් මචන්.. සිනි කන්ටේනර් එකක් ඇතුලේ හෙරොයින්, කොකේන් කිලෝ එකක් ගෙනාවත් සාමාන්‍ය එකෙකුට හොයන්නත් බැහැ, මුළු සිනි එකටම වඩා ඒ කිලෝ එක වටිනවා. උබ වේ බිල් එකට ඉම්පොටර් හැටියට නම එහෙම දාන්න එපා ෂුවර් නැතුව, අන්තිමට කන්ටේනර් එක ක්ලියර් කරගන්න උබ ගියාම උබව තමා මාට්ටු වෙන්නේ.. හොයලා බලලා කරපන්. බළල්ලු ලවා කොස් ඇට බාවන සින් තියනවා.

    ow ow eka nam aththa machan.. first time patan aran kelawena scene ekak tiyenne badu awoth :P

    hebei mama thamaiy local partner.. no retailers yet
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,128
    113
    Idea is good. But you are out of " sugar importers mafia ring " . One kerosine bottle is enough for destroy your containers.

    First , you have to contact a minister or that ring.

    Hope you got an idea.
     
    • Like
    Reactions: Lord Kasun