In a relationship

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දැන්ටමත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ගැන හිතේ ආදරයක් ඇතිවෙලා :sorry:, ඒකි ෆේස්බුක් එකේ රිලේෂන්ෂිප් පවා දාගෙන ඉන්නෙ.ඇයි මචං කට්ටිය ඒම දාන්නෙ? සමාජෙට පේන්නද? :no: හිතේ අමාරුව දෙගුණ වෙලා තින්නෙ. මේ වගේ ඒවා වෙලා නැද්ද? අත්දැකීම් ඒම? :dull:
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඒකි ෆේස්බුක් එකේ රිලේෂන්ෂිප් පවා දාගෙන ඉන්නෙ.ඇයි මචං කට්ටිය ඒම දාන්නෙ? සමාජෙට පේන්නද? :no:


    දැන්ටමත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ගැන හිතේ ආදරයක් ඇතිවෙලා.


    උඹේ වයස 18-22 අතරද


    :rofl: