Inception වගේ තව ෆිල්ම්ස් මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Inception වගේ තව ෆිල්ම්ස් මොනවද ?

    මචන්ලා උබලා බලපු Inception වගේ ෆිල්ම්ස් තව මොනවද තියෙන්නේ ? දැනට හතර පාරක් බැලුවා. එත් බලන්න ආසයි. සවුන්ඩ්ස් පවා පිස්සු හැදෙන විදිහට පාවිච්චි කරලා තියෙනවා. අන්තිමට අපිටම දෙයක් හිතන්න ඉතුරු කරපු, අපිවත් උඩු යටිකුරු කරපු මන් බලපු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. Shutter Island එකෙත් මේ වගේ පිස්සු හැදෙන Ending එකක් තියෙන්නේ. මේ වගේ තව ෆිල්ම්ස් තියේනම් කියපන් මචන්ලා. අනික් අයටත් වැදගත් වෙයි !

    268x0w.jpg


    P.S. Specially Hans Zimmer ගේ Time කියන Soundtrack එක.​


     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nolan ගෙ film ඔක්කොම බලන්න පට්ට :love:

    Shutter Island බැලුවද ? :D