InDesign කරන කට්ටිය එන්ඩෝ
Word එකේ කරන වෙනස්කම් automatically In-design එකේ Update වෙන Script එකක් නැද්ද හොයාගන්න.
In-design එකේ Option එකක් තියෙනවා Preferences වල File Handling කියලා, ඒකේ "Create Links When Placing Texts" ටික් කරලා Links පැනල් එකට ගිහිල්ලා update කරාම In-design වල කරපු Paragraph Styles ටික ඔක්කෝම යනවා.
එහෙම වෙන්නැතුව කරන්න පුලුවන් Script එකක් හොයලා දීපල්ලකෝ!

Mehema hitapan, BOLD, Underline, Aligning, font type, font size okoma wenas wenwa oya kiyapu link pannel ekata gihin word file eke karapu changes update karama indesign wala. echarai 

aniwa machan crack humbaunoth matah kiyapan. 