කෙරල ගන්ජා තමයි ඉතින්, සාරි බාරි ගෙනල්ල වැඩක් නෑ, උන් එදාවෙල ටුවර්ස් ගහන්නෙ, උබට අහලකවත් තියන්න බෑ මුස්ලින් උන් ගහන ගෙම
උන් පාරෙ ඉන්න පාර්ස්පොර්ට් තියෙන කොල්ලො කුරුට්ටො 4ක් 5ක් පෙල්න් එකෙ දාන් ගිහ්න් උන්ට ගෙන්න පුලුවන් උපරිම බඩු ගෙනවා, දවසට එකෙක්ට දෙන්නෙ 2000යි, කන්න බොන්න දෙනවා, නොමිලෙ ප්ලෙන් එකෙ යන්න ලැබෙනවා,
හැම එකාගෙ බෙල්ලෙ මාලෙයක් - අතෙ මුද්දක් - බ්‍රෙස්ලට් දානවා, අඩුවට පත ෆොන් එකක් 2ක් අතට ගන්නවා, ලැප් 2ක් වගෙ ගන්නවා, ඉතිරි බරට ගැනු අයිටම් මොනා හරි ගෙනවා- එක්කො බර නැති ගොඩක් අල්ලන මොනා හරි, ටැක්ස් නැති එවා,, තියෙන අඩුම ප්ලයිට් එකෙ එල්ලිලා එනවා,,
තව සෙට් එකක් ඉන්නවා, ප්ලෙන් එකෙ සෙල් ටිකට් වලින් සින්ගා ගිහින් - එතනින් බස් එකෙ මැලෙසියා යන,
ඊට අමතරව තම මුස්ලිම් සෙට් එකක් ඉන්නවා එයා ටිකට් බුක් කරන, සයිට් තියෙනව ප්ලෙන් වල හිස් වෙන සිට් සෙල් දාන, උන් රිෆෙරෙශ් කර කර බල බල ඉන්නෙ, හිතම් මාලෙ ඉදන් බොම්බෙ යන ප්ලෙන් එකක් සිට්4ක් කොලබින් හිස් වෙනවා කියලා, ප්ලෙන් කම්පැනි එක එක සෙල් දානවා, නිකන් යනවාට වඩා බල්ලො 4ක් හරි සල්ලි වලට දාන් යන එක ලාබයි නෙ, හාෆ් ප්‍රයිස් වැටෙන්නෙ, එක්කො 30% මුදලට, හැබැයි වතුර එකක් විතරයි ලැබෙන්නෙ, මුස්ලිම් උන් ඉන්නව ක්සනික එවා ගන්න, එවා අරන් ආයෙ උන් පොඩි ගානක් තියන් විකුනනවා, යනන බලන් ඉන්න උන් සිට් බුක් කරන එකාට ඩිටෙල් දිලා තියෙන්නෙ, උ එ ඩිටෙල් වල සිට් ගන්නවා, ඉට පස්සෙ සිට් ගනිපු එකා තව පාරෙන් මොක්කු හරි දෙතුන් දෙනෙක් අල්ලන් ගිහින්, සල්වාරි-පර්දා-සපත්තු-සාරි අනන් මනන් බර නැති බඩු ගෙනවා,,
හින්ගල අපිට ඔවා කොරන්න බෑ,, එක නිසා කෙලව ගන්නෙ නැතිව ඉදපම්..