India ගිහින් බඩු ගේන්න.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Kema, Adum ehema labai ithin
    Region eka anuwa wenas wenawa unge dewal
    Kashmir, Pashmina shawls thama man dakke Chennai airport eke wadipurama wikunanna thiyenne
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    කෙරල ගන්ජා තමයි ඉතින්, සාරි බාරි ගෙනල්ල වැඩක් නෑ, උන් එදාවෙල ටුවර්ස් ගහන්නෙ, උබට අහලකවත් තියන්න බෑ මුස්ලින් උන් ගහන ගෙම

    උන් පාරෙ ඉන්න පාර්ස්පොර්ට් තියෙන කොල්ලො කුරුට්ටො 4ක් 5ක් පෙල්න් එකෙ දාන් ගිහ්න් උන්ට ගෙන්න පුලුවන් උපරිම බඩු ගෙනවා, දවසට එකෙක්ට දෙන්නෙ 2000යි, කන්න බොන්න දෙනවා, නොමිලෙ ප්ලෙන් එකෙ යන්න ලැබෙනවා,
    හැම එකාගෙ බෙල්ලෙ මාලෙයක් - අතෙ මුද්දක් - බ්‍රෙස්ලට් දානවා, අඩුවට පත ෆොන් එකක් 2ක් අතට ගන්නවා, ලැප් 2ක් වගෙ ගන්නවා, ඉතිරි බරට ගැනු අයිටම් මොනා හරි ගෙනවා- එක්කො බර නැති ගොඩක් අල්ලන මොනා හරි, ටැක්ස් නැති එවා,, තියෙන අඩුම ප්ලයිට් එකෙ එල්ලිලා එනවා,,

    තව සෙට් එකක් ඉන්නවා, ප්ලෙන් එකෙ සෙල් ටිකට් වලින් සින්ගා ගිහින් - එතනින් බස් එකෙ මැලෙසියා යන,

    ඊට අමතරව තම මුස්ලිම් සෙට් එකක් ඉන්නවා එයා ටිකට් බුක් කරන, සයිට් තියෙනව ප්ලෙන් වල හිස් වෙන සිට් සෙල් දාන, උන් රිෆෙරෙශ් කර කර බල බල ඉන්නෙ, හිතම් මාලෙ ඉදන් බොම්බෙ යන ප්ලෙන් එකක් සිට්4ක් කොලබින් හිස් වෙනවා කියලා, ප්ලෙන් කම්පැනි එක එක සෙල් දානවා, නිකන් යනවාට වඩා බල්ලො 4ක් හරි සල්ලි වලට දාන් යන එක ලාබයි නෙ, හාෆ් ප්‍රයිස් වැටෙන්නෙ, එක්කො 30% මුදලට, හැබැයි වතුර එකක් විතරයි ලැබෙන්නෙ, මුස්ලිම් උන් ඉන්නව ක්සනික එවා ගන්න, එවා අරන් ආයෙ උන් පොඩි ගානක් තියන් විකුනනවා, යනන බලන් ඉන්න උන් සිට් බුක් කරන එකාට ඩිටෙල් දිලා තියෙන්නෙ, උ එ ඩිටෙල් වල සිට් ගන්නවා, ඉට පස්සෙ සිට් ගනිපු එකා තව පාරෙන් මොක්කු හරි දෙතුන් දෙනෙක් අල්ලන් ගිහින්, සල්වාරි-පර්දා-සපත්තු-සාරි අනන් මනන් බර නැති බඩු ගෙනවා,,

    හින්ගල අපිට ඔවා කොරන්න බෑ,, එක නිසා කෙලව ගන්නෙ නැතිව ඉදපම්..
    e sites monavada bro
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    Salli thiyenne one.mul kale custom eken kelonawa Loku tax gahala.allagena hitapuwama awlak nehe, unuth set wenawa....
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගේනවා නම් ඉතින් ඇඳුම් තමා. තව Music instrument, සපත්තු, සෙරෙප්පු යාපනේ පැත්තෙන් බෝට්ටුවක් සෙට් කර ගත්තා නම් මොන tax එකක් වත් නැ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මචන්ලා මායී මගේ යාලුවෙඋයී ඉන්දියා ගිහින් බඩු ගෙනල්ලා මෙහේ විකුණන්න ඉන්නෙ.

    වැඩෙ සාර්තකයිද,
    මොනාද ගෙනත් විකුණන්න පුලුවන් බඩු.මොනා වලින්ද හොද ලාබ තියෙන්නෙ.
    Thamil Naduwata thamai Ferry Eka yanne... Ehe Sinhala Ayata Gahanawa... Sinhala Ayata Demalen Kathakarawala Demala Barinam Gutikanna wei.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Tax balaganna widihak nedda,personal used widihata items godak genawoth awulak nedda
    මචන් ඔය වැඩේ ඉන්ටර්නෙට් එකේ බලලා ප්ලැන් කරන්න පුළුවන් වැඩ නේමේ. හරි නීති සහ මිම්මක් දන්නේ නැනේ. උදා: උබට බඩුවකට යන ටැක්ස් එක . එක ටක්ස් නැතුව ගෙන්න පුලුවන්ද? ලිමිටෙෂන් මොනවද කියල හරියටම දන්නේ නැනේ. ඕක කරන්න නම් උබ යාලුවා එක්ක ඉන්දියා පලයන් ඉස්සර වෙලා. යන්න කලින් බදු තියන කඩවල් ගැන හොයල යන්න. ගිහින් උබල බදු ටිකක් මුලින් ගෙන්නෙන්. උබලගේ පාවිච්චියට සහ විකුණගන්න පුළුවන් වෙයි කියල හිතෙන. එහෙම යනකොට උබලටම තේරෙනවා කරන්න ඕනේ මොකක්ද කියල. ඕවා හරියටම කරනවා නම් පුටු උඩ ඉදන් ප්ලැන් කරන්න පුළුවන් දේවල් නෙමේ.

    අපේ නංගි මාස්සේට දෙතුන් පාරක් යනවා ඉන්දියා. උන් ගේන්නේ මෙඩිකල් බඩු . ඕනේ නම් කතා කරලා බලපන්