indian bike mehema hadanne ai?

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Brake impact eka 80% absorb karaganne issaraha brake walin ekai issarahata disk dala passata drum brake danne. Japan bike walath disk brake thiyenne issaraha brake eka patha size passe podi ekai.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    ඔය හු*$% බ්රේක් ගැහුවාම.. බයික් එකේ පිටිපස්ස එනව ඉස්සරහට. ඊයේ යන්තම් පණ බේ්ර ගත්තේ. පූසෙක් පැන්න හැමිනෙන්න.. සල්ලි නැතිකමට පදිනව. ලංකාවේ ජපං බයික් මාකට් එකක් නෑ නේ බං..