Indian Byke

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    ඕක අපේ කිරියේ එකෙක්ගෙම බයික් එකක් බන්..... උගේ වැරැද්ද නෙවේ..... :no: කාර් එකේ එකාට නින්ද ගිහින්..... ඌ රෝන්ග් සයිඩ් ඈවිත්..... අපේ එකාට කර කියා ගන්න වෙලාවක් සෙට් වෙලා නෑ..... :no:

    ow ban oka vela avurudu 2k vithara athi
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොනට් එකක් එහෙම ගත්තාම කෝමද යන්නේ ළමායි :rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    bike eka padapu ekata mokada.

    yahathin innawada ?

    කිරියේ එකෙක් නේද. මම thread එක දැකලා තියෙනවා. ඌට මුකුත් වෙලා නෑ. පොඩ්ඩක් හිරිලා විතරයි..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    kauda bn ea elakiri member.
    uta aulak nathida?
    kohomada uta dn?

    මේ ඉන්නේ පොර

    මුලින්ම මේක බලන්න.....

    xa58.jpg


    kz4d.jpg


    y61c.jpg


    1fzi.jpg


    ekjk.jpg


    9wtj.jpg


    m2al.jpg


    xjia.jpg


    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...