Indian Drama

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එතකාෙට චැනල් වලට හෙනට පාඩු වෙනවනෙ බං ? :confused: :confused:
අනික මෙහෙ ගං වතුර ගලල තියෙද්දි ඉන්දියන් නාට්ටිද දැන් රටේ තියෙන ලාෙකුම ප්‍රශ්නෙ ? :angry: :angry:
එපා නං නාෙබල ඉදහල්ලකාෙ :angry: :angry:
බලන උන්ට උන්ගෙ පාඩුවෙ බලන්න දීල :angry: :angry:
යකාේ අපි නාට්ටියන් බලපුවාම රජයට තියෙන අමාරුව මාෙකක්ද ? :angry: :angry:
 

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ITN
    Derana
    Hiru
    Sirasa
    මේ හැම එකකම දැන් අම්බානෙක යනවනේ බන් ඉන්දියන් නාට්ටි සේරම ඉතින් තව මොනාද තවත් පටන් ගන්න මම දැක්කා සිංදු හිටන් හදල තියෙනවා බුකියේ දාලා

    මග්ලයි අලුතෙනුත් පටන් ගන්නවද ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම හිතන්නේ නෑ මේක පොඩි එකෙක්ට පෙන්නන්න හොඳ එකක් කියලා .මට දවස් දෙක තුනක් බැලුනා වැරදීමකින් :P
    එකෙක් වීරයෙක් කරන්න අනික් උන් ඔක්කොම අසාමාන්‍ය විදියට නපුරු කරලා
    පොඩි උන් ඒ විදියට හිතන්න ගත්තොත් සෑහෙන්න ආත්මාර්ථකාමී වෙයි.

    මම දැක්කේ ධර්මශෝකගේ චරිතේ වෙනුවට ඉන්දියන් විකාරයක්

    මම කිව්වේ ඔෂීන් වගේ දෙයක් බලනකොට පොඩි එකෙකුට /අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලයි මචං .ධර්මාශෝක වුනත් ඒ ලඟින් තියන්න බැරි උනත් තරමක් හොඳයි .ධර්මාශෝක එකේ මචං උඹ හරියට බැලුවොත් , නපුරු වෙන එකට වඩා ඉවසීමේ වටිනාකම තමා highlight කරන්නේ .කෝපය පාලනය කරගන්න බැරි පුද්ගලයා රජ පවුලක ඉපදුනත් රජෙක් වෙන්න සුදුසු නෑ . අපේ රටේ සමහර උන්දැලටත් වෛරය කෝපය පිරිමහගන්න ගිහින් තමන් අමාරුවෙන් ගොඩනගා ගත්ත ප්‍රතිරූපය විනාශ කර ගන්නවා ඉවසීමක් නැති නිසා .

    ඉන්දියන් හැම එකකම අතිශෝක්තිය උපරිමයි .ඒකෙ දෙකක් නෑ . ඒකට මං එකගයි.අතිශෝක්තියට කැමති එවුන් අපේ රටවල කොහොමත් ඉන්නවනේ.අපේ රටේ උනත් සමහර චිත්‍රපටි එහෙම තමා
     
    Last edited:

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ආණ්ඩුව වැට් එක වැඩි කරන්න යන්නේ
    ඔව් බං මාර සීන් එක.

    ආණ්ඩුව පෙට්‍රල් මිල වැඩි කරන්න යන්නේ
    මාර වැඩේ බං දැන් අනිත් හැමදේමත් ගණන් යයි.

    ආණ්ඩුව ෆෝන් බිල වැඩි කරන්න යන්නේ.

    බලහන්කො රෙද්ද මලක් වත් කඩාගන්න නෑ.

    ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
    මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ
    .


    :lol::lol::lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වෙනවනම් ලොකු දෙයක් :). ඒත් ඕක කරන්න දෙන්නෙ නැහැ සිරසයි මොල හෝදන්නේ උන්. මහරාජා කියන්නෙ තනිකර ඉන්දියාවටම පුක දෙන එකා. :angry:

    Sirasa thama me rata kanne...