https://indianvisaonline.gov.in/evisa/tvoa.html
සයිට් එකෙන් පවුලටම ඊ වීසා ගන්න ගියාම පවුලේ සාමාජිකයන්ට වෙන වෙනම application පුරවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ නේද ?
ඉල්ලන්නෙත් passport bio page එකයි පින්තුරෙයි විතරයි .
paper visa ගන්නකොට වගේ කසාද සහතික , උප්පැන්න සහතික බ්ලා බ්ලා බ්ලා ඉල්ලන්නෙත් නෑ
මට තියෙන ප්‍රශ්නේ ඉන්දියාවේ immigration එකට කසාද සහතික වගේ එව්වා පෙන්නන්න වේවිද එහෙ ගොඩ බැස්සට පස්සේ