Indian lorry bus තහනම් ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මේක අැත්තද?:shocked:

    6Zgdn9E.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පොදු ප්‍රවාහනයට භාවිතා කරනා බස්රථ ගෙන්වීම ඉදිරියේ දී තහනම් කිරීමට තීරණය වී තිබෙන බව වාර්තා වෙනවා.

    පොදු ප්‍රවාහනය භාවිතා මගීන්ගේ අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙකු lankamag.com වෙත සඳහන් කළේ.

    වර්තමානයේ පුද්ගලික ප්‍රවාහන බස් රථ ලෙස යොදාගන්නේ ලොරි චැසි සඳහා බස් බොඩි එක්කර බවද එම නිළධාරීයා ප්‍රකාශ කළා.

    මෙම තීරණය අනුව පුද්ගලික අංශයට යුරෝපීය තත්ත්වය සහතික ලත් පහත් පතුල් බස් රථ (Low-floor bus ) පමණක් ගෙන්වීමට අවසර දීමට නියමිතය.

    එම බස් රථ වල ආසන වඩා සුව පහසු අතර එම බස් රථ සඳහා ගොඩවීමට අපහසුවක් නොමැති අතර ගමන් කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ටද පහසුවෙන් ගොඩ විය හැකි වනවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thahanam karata owa duwanawa. hari widihata karanam oka karanna tibbe owa gini tiyana eka .. JVP eka 88/89 ma lorry body bus lankawen ain karanna haduwe. okata gota lakunu dagattata oya plan eka lapa kumarage:D:D:yes::yes:;);):D:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කලින් ආණ්ඩුවට කඩේ යනවා නෙවේ. නමුත් ඔය බස් වෙනස් කරන වැඩේ ගෙනාවේ උන්ගේ කාලේ . චයිනා බස් ලංකාවට ගෙන්නුවත් එක්ක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1904279

    onna proof :)

    2015 ට කලින් කරන්න පටන් ගත්ත ඒවා යහපාලනෙන් කරා වගේ තමා..:D
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    thahanam karata owa duwanawa. hari widihata karanam oka karanna tibbe owa gini tiyana eka .. JVP eka 88/89 ma lorry body bus lankawen ain karanna haduwe. okata gota lakunu dagattata oya plan eka lapa kumarage:D:D:yes::yes:;);):D:D

    Europe wala thiyena gedara innakota bus ekey wennathi nitharama gaman biman yanney... eh purududdata wenna athi kalinma lapaya oka plan karanna aththey :baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Europe wala thiyena gedara innakota bus ekey wennathi nitharama gaman biman yanney... eh purududdata wenna athi kalinma lapaya oka plan karanna aththey :baffled:

    europe gedara ara gatte kade gihin hambu una salli walin. e kale pan kannawath salli tibbe nathi un.. unge ge haduweth tabuttegama wijeweera inna thana kiyala hambu une salli walin :D:D:yes::yes:;);):D:D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,732
    113
    පිස්සුද බන්. ඔය කියන්නේ ඉන්දියන් බස් ගේන එක නවත්තනවා කියන එක නෙමේ. ඉන්දියන් බස් උනත් යුරෝපා regulations වලට ගේනවා කියන එක. ඒත් සමහර පාරවල් වලට ඔය low chassis ඒවා හරි යන්නේ නැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා ගෙනත් ගම්වල පාරවල් වල නම් දුවන්න බෑ පුතෝ..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කලින් ආණ්ඩුවට කඩේ යනවා නෙවේ. නමුත් ඔය බස් වෙනස් කරන වැඩේ ගෙනාවේ උන්ගේ කාලේ . චයිනා බස් ලංකාවට ගෙන්නුවත් එක්ක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1904279

    onna proof :)

    ita kalin idanma gennuwa machan,
    highway duwana CTB godak ewa CHOGM genawa ewa
    mewa dunne 2014 march wala

    SLTB_CTB_YUTONG_BUS_LUXURY_EXPRESS_WAY_HIGHWAY_NEW_AC_CTB_LANGMA_SRI_LANKA_TRANSPORT_BOARD_PUBLIC_GALLEFACE_COLOMBO.JPG
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    ගෝට ස හොන්ද කරා නම් හොන්ද දේට කුහක නොවී හොන්දයි කියන්න ඕන :yes::yes:

    ZEtRJ9C.jpg

    බට්හිර අද්රාජ්ජීය කුමන්ත්‍රන කාරයොන්ගෙ බස් වල පරිස්සමෙන් පලයල්ලා, ඔවා ඇතුලෙ කොයි වෙලේ කරන්ට් එක වැදිලා මැරෙයිද දන්නෑ.. සිංහල ජාතිය වන්ද කරන්න ආපු බස්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ita kalin idanma gennuwa machan,
    highway duwana CTB godak ewa CHOGM genawa ewa
    mewa dunne 2014 march wala

    SLTB_CTB_YUTONG_BUS_LUXURY_EXPRESS_WAY_HIGHWAY_NEW_AC_CTB_LANGMA_SRI_LANKA_TRANSPORT_BOARD_PUBLIC_GALLEFACE_COLOMBO.JPG

    jeppo hithan innne sapa bus hadanne europe walama withrai kiyala..ai ithin Ireland paththe yanakota europe withrane touch wenne..:D:D:yes::yes:;);):D:D
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    කලින් ආණ්ඩුවට කඩේ යනවා නෙවේ. නමුත් ඔය බස් වෙනස් කරන වැඩේ ගෙනාවේ උන්ගේ කාලේ . චයිනා බස් ලංකාවට ගෙන්නුවත් එක්ක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1904279

    onna proof :)

    kalin hitiye kaiwaru karayo set ekak. eco bus level eke katha karala bus dahayak withara gennuwa. awurudu ganan kaiwaru gahagena indala baala china bus tikak bassuwa. manthree kenkuta dena vehicle eke vatinakamen keeyen panguwakda oya bus ekaka watinaakama ? podu prawahana sewaya diwunu karanawa kiyanne angili walin ganan karanna puluwan tharamata bus daana eka newei. kalin hitapu ewun karapu magulak naha. at least gota is thinking about his citizens