මචංලා මට ඉන්දියාවෙන් සාරි ටිකක් ගන්න ඔ්නේතත යන්න විදියංක් නෑ.. මෙහේ ඉදං ඩිසයින් බලල මෙහෙන් ඔ්ඩර් කරොත් ඉන්දියාවෙන් එවන සාරි කඩ එහෙම දන්න කෙනක් ඉන්නවනං කමෙන්ට එකක් දාන්නකෝ..
මේ වෙඩින් එකකට බං.. සාරි 7-8 ගන්න වෙයි... නැත්තං කොළඹ තියෙන කඩයක් හරි කමක් නෑ යන්න විදියක් නෑ කන්ටැක් කරල ඩිසයින් ඊ මේල් වලින් බලල වගේ තයි වැඩේ කරනගන්න වෙන්නේ.. උදව්වක් දෙන්නකෝ... ප්ලීස්..